සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්රී ලාංකික කලා සම්ප්රදායේ වටිනා නිර්මාණයක් වන සඳකඩපහනක සිතුවමකින් හැඩවුන නිල් පැහැති ළමා බතික් සරමක්.
සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කුඩා කමිසය ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන සරම තෝරාගත හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A children’s batik sarong designed with a moonstone, which is a precious creation of the Sri Lankan art tradition, designed for cute little boys.
100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material.
Small Shirts designed in matching patterns with this sarong and dresses for parents are available.
You can choose the right sarong size among seven sizes, according to the given size chart.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.