සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්ර වර්ණයෙන් සිතුවම් කරන ලද ළමා බතික් සරමක්.
සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව පුතුට ගැලපෙන සරම තෝරාගත හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A children’s batik sarong designed in multicolors for cute little boys.
100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material.
Dresses for daughters and parents are available in matching patterns with this sarong .
According to the size chart provided, the son can choose the right sarong.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.