* තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ආකර්ශනීය සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්.
* උඩුකය කොටස ඔබට සරිලන Small සිට 5XL (Middle Length) දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. පහල ලුන්ගි කොටස ඔබ තොරගන්නා උඩුකය කොටසට ගැලපෙන ප්‍රමාණයට නිර්මාණය කර ඇත.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ලුන්ගි ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB312 – Shirt & Sarong Kit) කුඩා දියණියන් (H312 – Redda Hatte) පුංචි පුතණුවන් (KL312-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම/වාරික වශයෙන් ගෙවීමට ඇණවුම කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* An attractive Lungi Kit designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination.
* Middle Length Lungi Top is available in Small to 5XL size. The lower part of the lungi is designed to match the Lungi Top size you selected.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB312 Shirt & Sarong Kit) baby girl kits (H312 – Redda Hatte) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in the same design.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Place your order by a card payment / Installment payment plan or by selecting the Cash on Delivery option which you can pay after receiving the goods.
* Island-wide Free Delivery.