* නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්.
* මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරමද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක.
* උඩුකය කොටස ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
* ලුන්ගි කොටස ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් අඟල් 45 උසට යාර 2ක් දිගට නිමවා ඇත.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* A high quality complete lungi kit made with modern batik designs for fashionable ladies.
* The shirt & sarong Kit is also available in the same design for Couple Kits.
* Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders.
* The Lungi part is made with a height of 45″ inch and a length of 2 yards from a quality cotton fabric.
* Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
* Island-wide Free Delivery.