* හැඩට අඳින්නට කැමති කාන්තා ඔබ වෙනුවෙන්ම ආකර්ශනීය බතික් ගවුමක්.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
* ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්රමාණ වලින් ලබාගැනීමට හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A modern patterned long batik frock, exquisitely designed in a multicolors.
* 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
* Available in any standard size Small to 5XL.
* Islandwide Free Delivery.