ලා දුඹුරු පැහැ පසුබිමක රතු පැහැති ගිනි කුරුල්ලෙකුගේ සිත්තමකින් යුත් වෙනස්ම අයුරක බතික් ගවුමක්.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
A different kind of unique batik frock with a design of a red phoenix bird on a light beige background.
100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.
Islandwide Free Delivery.
Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.