Showing 1–12 of 77 results

Sri Lankan Batik Frock – C851 – Multicolour

Original price was: Rs.5,480.00.Current price is: Rs.4,480.00.
or 3 X Rs.1,493.33 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්. ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A modern patterned long batik frock, exquisitely designed in a multicolors. Both the front and backsides of the frock are designed with the same batik pattern. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.

Three Colour Long Batik Frock – C361

Original price was: Rs.4,980.00.Current price is: Rs.3,880.00.
or 3 X Rs.1,293.33 with
* රතු කලු සහ සුදු වර්ණයන්ගේ සම්මිශ්‍රණයකින් විචිත්‍රවත් ලෙස නිර්මාණය කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  කළ හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * An innovative long batik gown that is exquisitely designed in a blend of red black and white colors. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard sizes Small to 5XL. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Long Batik Frock – C103

Original price was: Rs.4,680.00.Current price is: Rs.3,480.00.
or 3 X Rs.1,160.00 with
දිගු බතික් ගවුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම ලා කොළ සහ සුදු පැහැයෙන් රටා මවන ලද නවීන මෝස්තරයේ බතික් ගවුමක්. ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A modern patterned batik frock in light green and white for those who love long batik frock. Both the front and backsides of the frock are designed with the same batik pattern. Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Long Batik Frock – C101

Original price was: Rs.4,680.00.Current price is: Rs.3,480.00.
or 3 X Rs.1,160.00 with
දිගු බතික් ගවුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම කහ පැහැති පසුබිමක සුදු පැහැයෙන් රටා මවන ලද නවීන මෝස්තරයේ බතික් ගවුමක්. ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. For those of you who love long batik dresses, a modern style batik dress patterned in white on a yellow background. Both the front and backsides of the frock are designed with the same batik pattern. Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.

Three Colour Batik Frock – C306

Original price was: Rs.4,380.00.Current price is: Rs.3,380.00.
or 3 X Rs.1,126.67 with
* රන්වන් පැහැයෙන් යුත් පසුබිමක ආදරණීය රතු කුරුමිණියන් යුවලකගේ මනරම් සිත්තමකින් හැඩවුනු නවීන මෝස්තරයේ බතික් ගවුමක්.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  කළ හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * Batik gown in modern design with a cute design of a couple of lovely red beetles on a golden background. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard sizes Small to 5XL. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Three Colour Batik Frock – C305

Original price was: Rs.4,380.00.Current price is: Rs.3,380.00.
or 3 X Rs.1,126.67 with
* රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  කළ හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * A beautiful local batik dress designed  for ladies who want to dress in shape. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard sizes Small to 5XL. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Frock – C217

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
* කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් ගවුමක්.
* 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. *A high quality local batik dress made using different patterns and colors.

*100% hand crafted with high quality using traditional batik techniques.

* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Frock – C602

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
ලා දුඹුරු පැහැ පසුබිමක රතු පැහැති ගිනි කුරුල්ලෙකුගේ සිත්තමකින් යුත් වෙනස්ම අයුරක බතික් ගවුමක්. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A different kind of unique batik frock with a design of a red phoenix bird on a light beige background. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Batik Frock – C601

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන පන්නයේ බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරම ද (AB601 – Shirt Sarong Kit) අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A modern batik frock in a different style designed in red on a yellow background. Shirt Sarong Kit ( AB601 ) is also available in the same design for Couple Kits. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Batik Frock – C517

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
සුදු පැහැය මත තද රෝස පැහැයෙන් රටා මවන ලද නවීන පන්නයේ බතික් ගවුමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. A modern style batik dress with a dark pink pattern on white. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.

Sri Lankan Batik Frock – C516

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
රතු පැහැති ආකර්ෂණීය මොණරෙකුගේ රුවක් සමඟින් බතික් කලාවේ සංයමයත් නිර්මාණශීලීත්වයත් මනාව ඉස්මතු කළ නවතම හෙළ අත්කම් බතික් නිර්මාණය. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. The latest Hela Athkam batik design that highlights the restraint and creativity of the batik art with the image of an attractive red peacock. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.

Sri Lankan Batik Frock – C512

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
මැජෙන්ටා පැහැයෙන් යුත් ටියුලිප් මල් වැලකින් ගවුමේ දෙපසම හැඩගැන්වූ නවතම බතික් ගවුමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. Batik frock designed with Magenta colour Tulip flowers on both sides. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.