* සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල චාම් බතික් සරමක්.
* මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්රිය කරන ඔබට මෙම සරමට ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් ( E407 – Lungi) කුඩා දියණියන් (H407 – Lama Saree) පුංචි පුතණුවන් (KL407-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම/වාරික වශයෙන් ගෙවීමට ඇණවුම කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Simple batik sarong designed with a blue scroll pattern on a white background.
* You can also get the shirt designed with this sarong pattern from us.
* For those who love the same design dresses for the whole family, other than the shirt in the same design we have designed ladies kit (E407 – Lungi) baby girl kits (H407 – Lama Saree) baby boy kits (KL407-Kids Shirt & Sarong Kit) in the same design.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Place your order by a card payment / Installment payment plan or by selecting the Cash on Delivery option which you can pay after receiving the goods.
* Island-wide Free Delivery.