Sri Lankan handmade Batik Shirt and Sarong Kit manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
For those who love matching family outfits, this design is also available across our full range;
– Ladieswear: S221 – Saree/Osariya, C221 – Frock & E221 – Lungi Kit
– For baby girls: H221 – Lama Saree
– For baby boy: KL221 – Kids Shirt & Sarong Kit in the same design.
Product Specifications
– Shirt sizes : Small to 2XL (15″ to 17″)
– Sarong Size : Free Size
– Material : Cotton
– Weight : Around 550g
– Color of the Kit: Ivory & Maroon
Payment Options
– Debit & Credit card payments including VISA & Master
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් කමිසයක් සහ සරමක්.
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසය සහ සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද
– කාන්තා ඇඳුම්: S221 – සාරිය/ඔසරිය, C221 ගවුම සහ E221 – ලුන්ගි ඇඳුම
– කුඩා දියණියන් සඳහා: H221 – ළමා සාරිය
– පුංචි පුතණුවන් සඳහා: KL221 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.
ඇඳුමේ විස්තර
– කමිසයේ ප්‍රමාණ : Small සිට 2XL දක්වා (15” සිට 17″)
– සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
– රෙදි වර්ගය: කපු
– බර: 550g පමණ
– ඇඳුමේ වර්ණය: ඇත්දළ (Ivory) සහ සුලෝහිත (Maroon) පැහය
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Visa/Master ඇතුලු Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

