හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් හෙළ අත්කම්
Select category
  • Select category
  • BAGS
  • GENTS WEAR
    • Batik Sarongs
    • Batik Shirt & Sarong Kits
    • Batik Shirts
  • JEWELLERY
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Ladies Wear
    • Batik Frocks
    • Batik Lungi Kits
    • Batik Sarees
    • Batik Tops
  • Wall Hangers
Login / Register
0 Wishlist
0 Compare
0 items Rs.0.00
Menu
හෙළ අත්කම් හෙළ අත්කම්
0 items Rs.0.00
  • Home page
  • Ladies Wear
    • Batik Frocks
    • Batik Sarees
    • Batik Tops
    • Batik Lungi Kits
  • Gents Wear
    • Batik Sarongs
    • Batik Shirts
    • Batik Shirt & Sarong Kits
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Family Kits
  • Jewellery
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • Wall Hangers
sri lankan batik shirt sarong handmade
sri lankan batik shirts size chart
Click to enlarge
sri lankan batik shirt sarong handmade
sri lankan batik shirts size chart
Home GENTS WEAR Batik Shirt & Sarong Kits Sri Lankan Batik Shirt & Sarong Kit – AB311
sri lankan batik shirt sarong handmade
Sri Lankan Batik Shirt & Sarong Kit – AB256 Rs.6,360.00
Back to products
sri lankan batik shirt sarong handmade new
Sri Lankan Batik Shirt & Sarong Kit – AB312 Rs.6,960.00

Sri Lankan Batik Shirt & Sarong Kit – AB311

Rs.6,960.00

–  නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Trendy patterned attractive batik shirt and sarong.
– Family collection from the same design is available for Ladies & Kids
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

sri lankan batik shirt handmade

Sri Lankan Batik Shirt – A311- Three Colour

- ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය තෝරාගන්න.

- Select the required Shirt size from Small to 2XL sizes (15″ to 17″).

Clear
sri lankan batik sarong handmade

Sri Lankan Batik Sarong - B311 - Three Colour

ඉහත තෝරගත් ප්‍රමාණයෙන් (Size) යුතු කමිසය සහ එයටම ගැලපෙන මෙම සරම සමගින් ඔබට අවශ්‍ය ඇඳුම් (Full Kit) ප්‍රමාණය පහතින් තෝරා ඉදිරියට යන්න.

Please go ahead by selecting the number of full kits you need with the selected Shirt size along with this sarong.

Rs.3,280.00

In stock

    Note:

    The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

    Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

    black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

    Compare
    Add to wishlist
    Category: Batik Shirt & Sarong Kits
    Share:
    • Description
    • Additional information
    • Customize Product or Additional Quantity
    Description

    Sri Lankan handmade Batik Shirt and Sarong Kit manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

    For those who love matching family outfits, this design is also available across our full range;
    – Ladieswear:  C362 – Frock 
    – For baby girls: G362 – Frock, H362 – Redda Hatte
    – For baby boy: KL311 – Kids Shirt & Sarong Kit  in the same design.

    Product Specifications
    – Shirt sizes : Small to 2XL  (15″ to 17″)
    – Sarong Size : Free Size
    – Material : Cotton
    – Weight : Around 550g
    – Color of the Kit: Blue & White

    Payment Options
    – Debit & Credit card payments including VISA & Master
    – Installment Payment plans with KOKO & Mintpay mobile apps
    – Cash on Delivery

    Other
    – Free “Gift wrapping” options available for sending gifts to your loved ones
    – Worldwide Delivery facilities
    – Island-wide Free Delivery

    ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  කමිසයක් සහ සරමක්.

    පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසය සහ සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද
    – කාන්තා ඇඳුම්: C362 – ගවුම
    – කුඩා දියණියන් සඳහා: G362 – ගවුම  , H362 – ළමා සාරිය
    – පුංචි පුතණුවන් සඳහා: KL311 – ළමා කමිසය සහ සරම ද  අප වෙතින් ලබාගත හැක.

    ඇඳුමේ විස්තර
    – කමිසයේ ප්‍රමාණ : Small සිට 2XL දක්වා (15” සිට 17″)
    – සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
    – රෙදි වර්ගය: කපු
    – බර: 550g පමණ
    – ඇඳුමේ වර්ණය: නිල් (Blue) සහ සුදු (White) පැහය

    මුදල් ගෙවිය හැකි ක්‍රම
    –  Visa/Master ඇතුලු Debit හා Credit කාඩ්පත් මගින්
    –  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
    –  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

    වෙනත්
    – සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
    – විදේශීය ඩිලිවරි පහසුකම්
    – දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

    Additional information

    Sri Lankan Batik Shirt – A311- Three Colour

    Weight N/A

    Sri Lankan Batik Sarong - B311 - Three Colour

    Weight 300 g
    Customize Product or Additional Quantity

    customize

      You may also like…

      sri lankan batik frocks handmade
      Compare

      Three Colour Long Batik Frock – C362

      Rs.4,880.00
      3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

      or 3 X Rs.1,626.67 with Koko Koko
      * ලා නිල්, තද නිල් සහ සුදු වර්ණයන්ගේ සම්මිශ්‍රණයකින් විචිත්‍රවත් ලෙස නිර්මාණය කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්. * ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * A modern patterned long batik frock, exquisitely designed in a blend of light blue, dark blue and white colors. * Both the front and backsides of the frock are designed with the same batik pattern. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik handmade boys shirt sarong
      Compare

      KL311 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT – THREE COLOUR

      Rs.3,780.00 – Rs.6,380.00Price range: Rs.3,780.00 through Rs.6,380.00
      සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද  ළමා බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children's batik shirt and sarong designed for adorable little boys. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit. According to the size chart provided, the son can choose the right shirt and sarong. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik frocks kids handmade
      Compare

      G362 – BABY GIRLS (KIDS) BATIK FROCK – THREE COLOUR

      Rs.2,680.00 – Rs.4,480.00Price range: Rs.2,680.00 through Rs.4,480.00
      සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ An attractive children's batik dress designed for cute little girls. Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock. You can choose the right frock size according to the given size chart. Islandwide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik kids lamasaree handmade
      Compare

      H362 – BABY GIRLS BATIK REDDA HATTE – (THREE COLOUR)

      Rs.3,280.00 – Rs.4,580.00Price range: Rs.3,280.00 through Rs.4,580.00
      * ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද  බතික් රෙද්ද සහ හැට්ටය . * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB311 – Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C362 – Frock) කුඩා දියණියන් (G362 – Kids Frock) පුංචි පුතණුවන් (KL311-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන බතික්  රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

      * An attractive children’s batik Redda Hatte/Lama Sare designed in blue color with a trendy pattern for cute little girls.

      * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB311 Shirt & Sarong Kit)  ladies kits (C362 – Frock) baby girl kits (G362 – Kids Frock) baby boy kits (KL311-Kids Shirt & Sarong Kit) in the same design.

      * You can choose the right redda hatte size according to the given size chart.

      * Multiple payment options / Island-wide Free Delivery.

      Add to wishlist
      Select options
      Quick view

      Related products

      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB256

      Rs.6,360.00
      – කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – A unique batik shirt & Sarong Kit made of yellow and green colours with a design of a traditional hanging oil lamp used in ancient Sri Lanka. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB801

      Rs.7,760.00
      – විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – A batik shirt and sarong designed in multicolors for gents. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      batik shirt sarong handmade sri lanka gents
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB407

      Rs.6,360.00
      – සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල චාම් බතික් කමිසයක් සහ සරමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Simple batik shirt & sarong designed with a blue scroll pattern on a white background. – Family collection from the same design is available for Ladies & Kids – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Three Colour Batik Shirt & Sarong Kit – AB351

      Rs.6,960.00
      –  රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – * A perfect batik shirt & Sarong Kit for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB010

      Rs.6,360.00
      – සරල සහ කලාත්මක රටා සමගින් කහ පැහයට හුරු චාම් ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –  Simple and Elegant Shirt and Sarong Kit in yellow colour. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB601

      Rs.6,360.00
      – කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – A modern batik shirt and sarong in a different style designed in red on a yellow background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB005

      Rs.6,360.00
      – හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs. – Family collection from the same design is available for Ladies & Kids – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB406

      Rs.6,360.00
      – කලු සහ සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – A Sri Lankan batik shirt & sarong kit with a trendy pattern in black color and white colour. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view

      Both In store & Online Shopping

      Islandwide Free Delivery.

      Worldwide Delivery

      Multiple Payment Options

      The online destination for genuine handmade batik from Sri Lanka, created with care and delivered with trust.
      කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය.
      උසස්ම නිමාවෙන් සුරක්ෂිතව ඔබේ නිවසට.
      • Our Showroom

        Hela Athkam
        No. 453,
        Main Street,
        Kegalle,
        Sri Lanka.

        Business Hours:
        Monday to Saturday – 8.30 am to 4.30 pm
        (Closed on Sunday and Mercantile Holidays)

         

      Information
      • Privacy Policy
      • Terms & Conditions
      • FAQs
      • Contact Us

       

      +94 743 788 988

      035 43 44 254

      info@helaathkam.com

      Hela Athkam - හෙළ අත්කම් 2025 CREATED BY Hela Athkam - හෙළ අත්කම් ONLINE STORE.
      • Home page
      • GENTS WEAR
        • Batik Sarongs
        • Batik Shirts
        • Batik Shirt & Sarong Kits
      • KIDS WEAR
        • Baby Frocks
        • Baby Shirt & Sarong Kits
        • Lama Saree ( Redda Hatte )
      • Family Kits
      • JEWELLERY
        • Coconut Fiber
        • Coconut Shell
        • Red Clay
      • Wall Hangers
      • Batik Lungi Kits
      • Batik Frocks
      • Batik Tops
      • Batik Sarees
      • Wishlist
      • Compare
      • Login / Register
      Shopping cart
      Close
      Sign in
      Close

      Lost your password?

      No account yet?

      Create an Account
      Powered by Joinchat
      ආයුබෝවන්! හෙළ අත්කම් WhatsApp පාරිභෝගික සේවාවට සාදරයෙන් පිළිගනිමු.
      Hi, Welcome to Hela Athkam WhatsApp customer service.
      Start Chat