Handmade Batik Shirt & Sarong Kit – AB256
Rs.6,360.00
– කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත දේශීය බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade batik shirt & Sarong Kit featuring a beautiful painting of a traditional hanging lamp used in ancient Sri Lanka, designed in green color on a yellow background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Sri Lankan handmade Batik Shirt and Sarong Kit featuring a beautiful painting of a traditional hanging lamp used in ancient Sri Lanka, designed in green color on a yellow background manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
Product Specifications
– Shirt sizes : Small to 2XL (15″ to 17″)
– Sarong Size : Free Size
– Material : Cotton
– Weight : Around 550g
– Color of the Kit: Yellow & Green
Payment Options
– Debit & Credit card payments including VISA & Master
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමක් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් කමිසයක් සහ සරමක්.
ඇඳුමේ විස්තර
– කමිසයේ ප්‍රමාණ : Small සිට 2XL දක්වා (15” සිට 17″)
– සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
– රෙදි වර්ගය: කපු
– බර: 550g පමණ
– ඇඳුමේ වර්ණය: කහ සහ කොල
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Visa/Master ඇතුලු Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
Handmade Batik Shirt - A256
| Weight | N/A |
|---|
Handmade Batik Sarong - B256
| Weight | 300 g |
|---|
