* තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ආකර්ශනීය බතික් කමිසයක් සහ සරමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ( E312 – Lungi) කුඩා දියණියන් (H312 – Redda Hatte) පුංචි පුතණුවන් (KL312-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* A batik shirt and sarong kit designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination.
* For those who love same design dresses for the whole family, we have designed ladies kits (E312 – Lungi) baby girl kits (H312 – Redda Hatte) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
* Island-wide Free Delivery.