හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
  • Contact Us
  • FAQs
හෙළ අත්කම් හෙළ අත්කම්
Select category
  • Select category
  • BAGS
  • GENTS WEAR
    • Batik Sarongs
    • Batik Shirt & Sarong Kits
    • Batik Shirts
  • JEWELLERY
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Ladies Wear
    • Batik Frocks
    • Batik Lungi Kits
    • Batik Sarees
    • Batik Tops
Login / Register
0 Wishlist
0 Compare
0 items Rs.0.00
Menu
හෙළ අත්කම් හෙළ අත්කම්
0 items Rs.0.00
  • Home
  • Ladies Wear
    • Batik Frocks
    • Batik Sarees
    • Batik Tops
    • Batik Lungi Kits
  • Gents Wear
    • Batik Sarongs
    • Batik Shirts
    • Batik Shirt & Sarong Kits
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Family Kits
  • Couple Kits
  • Jewellery
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
sri lankan batik shirt sarong handmade
sri lankan batik shirts size chart
Click to enlarge
sri lankan batik shirt sarong handmade
sri lankan batik shirts size chart
Home GENTS WEAR Batik Shirt & Sarong Kits Sri Lankan Batik Shirt & Sarong Kit – AB405
sri lankan batik shirt sarong handmade
Sri Lankan Batik Shirt & Sarong Kit – AB404 Rs.6,360.00
Back to products
sri lankan batik shirt sarong handmade
Sri Lankan Batik Shirt & Sarong Kit – AB406 Rs.6,360.00

Sri Lankan Batik Shirt & Sarong Kit – AB405

Rs.6,360.00

* සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්.

* මෙම ඇදුම් කට්ටලයේ එන කමිසය Small සිට 2XL දක්වා (15” සිට 17″) යන ප්‍රමාණ වලින් ලබා ගත හැක.

* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

* A Sri Lankan batik shirt & sarong kit with a trendy pattern in yellow color on white background.

* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).

* Multiple payment options / Island-wide Free Delivery.

* Multiple payment options / Island-wide Free Delivery.

sri lankan batik shirt handmade

Sri Lankan Batik Shirt – A405

* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.

* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).

Clear
sri lankan batik sarong handmade

Sri Lankan Batik Sarong - B405

* කහ පසුබිමෙහි සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සරමක්.

* A Sri Lankan batik sarong kit with a trendy pattern in white color on yellow background.

Rs.2,880.00

In stock

    Note:

    The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

    Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

    black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

    Compare
    Add to wishlist
    Category: Batik Shirt & Sarong Kits
    Share:
    • Description
    • Additional information
    • Customize Product or Additional Quantity
    Description

    * සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්.

    * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.

    * මෙම ඇදුම් කට්ටලයේ එන කමිසය Small සිට 2XL දක්වා (15” සිට 17″) යන ප්‍රමාණ වලින් ලබා ගත හැක.

    * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

    * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

    * A Sri Lankan batik shirt & sarong kit with a trendy pattern in yellow color on white background.

    * 100% handmade Sri Lankan product using traditional Batik techniques

    * Shirts are available in Small to 2XL sizes (15″ to 17″).

    * Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

    * Islandwide Free Delivery.

    Additional information

    Sri Lankan Batik Shirt – A405

    Weight N/A

    Sri Lankan Batik Sarong - B405

    Weight 300 g
    Customize Product or Additional Quantity

    customize

      Related products

      Sold out
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB321 – Three Colour

      Rs.6,960.00
      3 X Rs. 2,320.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

      or 3 X Rs.2,320.00 with Koko Koko
      * දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද  බතික් කමිසයක් සහ සරමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් කාන්තා ඇඳුම් ( E321/E322 – Lungi Kits) කුඩා දියණියන් (H321 – Redda Hatte) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik shirt & sarong kit designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity. * For those who love same design dresses for the whole family, we have designed ladies kit (E321/E322 – Lungi Kits) baby girl kits (H321 – Redda Hatte) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      Sold out
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB220

      Rs.6,360.00
      * කලු සහ අළු පැහැයෙන් හැඩගැන්වුනු නවතාවයකින් යුතු බතික් කමිසයක් සහ සරමක්. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුමද ( C220 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *A trendy batik shirt & sarong kit in black and grey colors. * Ladieswear (C220 – Batik Frock ) is also available in the same design for Couple Kits. * Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) * Multiple payment options / Island-wide Free Delivery.
      Add to wishlist
      Read more
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB403

      Rs.6,360.00
      * රතු පැහයට හුරු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම රතු පැහැති ආකර්ෂණීය මොණරෙකුගේ රුවක් සමඟින් හෙළ අත්කම් නිවසින් නවතම බතික් කමිසයක් සහ සරමක්. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * The latest batik shirt and sarong from Hela Athkam with the image of a red attractive peacock for those of you who love red dresses. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple Payment Options / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      Sold out
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB001

      Rs.6,360.00
      * හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple Payment Options / Island-wide Free Delivery.
      Add to wishlist
      Read more
      Quick view
      Sold out
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB012

      Rs.6,360.00
      3 X Rs. 2,120.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

      or 3 X Rs.2,120.00 with Koko Koko
      * කලු සහ කොල පැහැයෙන් යුතු නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිස සහ සරම් කට්ටලයක්. * මෙම ඇදුම් කට්ටලයේ එන කමිසය Small සිට 2XL දක්වා (15'' සිට 17") යන ප්‍රමාණ වලින් ලබා ගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *An attractive batik shirt and sarong kit with trendy patterns in black and green. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik shirt sarong handmade new
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB312

      Rs.6,960.00
      * තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ආකර්ශනීය බතික් කමිසයක් සහ සරමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ( E312 – Lungi) කුඩා දියණියන් (H312 – Redda Hatte) පුංචි පුතණුවන් (KL312-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik shirt and sarong kit designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination. * For those who love same design dresses for the whole family, we have designed ladies kits (E312 – Lungi) baby girl kits (H312 – Redda Hatte) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple Payment Options / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      Sold out
      sri lankan batik shirt sarong handmade
      Compare

      Three Colour Batik Shirt & Sarong Kit – AB351

      Rs.6,960.00
      3 X Rs. 2,320.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

      or 3 X Rs.2,320.00 with Koko Koko
      * රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් කමිසයක් සහ සරමක්. * මෙම කමිසයට  සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද  (C305 - Batik Frock ) අප වෙතින් ලබාගත හැක. * මෙම ඇදුම් කට්ටලයේ එන කමිසය Small සිට 2XL දක්වා (15” සිට 17″) යන ප්‍රමාණ වලින් ලබා ගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A perfect batik shirt & Sarong Kit for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background. * Ladieswear (C305 - Batik Frock ) is also available in the same design for Couple Kits. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB812

      Rs.7,760.00
      *වර්ණවත්  බතික් ඇදුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විචිත්‍ර වර්න රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද නවීන පන්නයේ දේශීය බතික් කමිසයක් සහ සරමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට කාන්තා ඇඳුම් ( C812 – Ladies Frock) කුඩා දියණියන් (G812 – Kid’s Frock) පුංචි පුතණුවන් (KL812-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Modern Sri Lankan batik shirt & sarong kit which designed in a variety of vibrant colors for those who love colorful batik clothes. * For those who love same design dresses for the whole family, we have designed ladies kit (C812 – Ladies Frock) baby girl kits (G812 – Kid’s Frock) baby boy kits (KL812-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view

      කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය.

      උසස්ම නිමාවෙන් සුරක්ෂිතව ඔබේ නිවසට.

      Contact us:

      info@helaathkam.com
      035 43 44 254
      0743 788 988

      Showroom Address

      Hela Athkam
      3rd Floor,
      KFC Building,
      Main Street,
      Kegalle,
      Sri Lanka.

      Business Hours:
      Monday to Saturday – 8.30 am to 4.30 pm
      (Closed on Sunday and Mercantile Holidays)

      LOCATION

      Useful Links
      • Privacy Policy
      • Terms & Conditions
      • FAQs
      • Contact Us
      Hela Athkam - හෙළ අත්කම් 2023 CREATED BY Hela Athkam - හෙළ අත්කම් ONLINE STORE.
      Developed and maintained by Lit Solutions
      • Home
      • GENTS WEAR
        • Batik Sarongs
        • Batik Shirts
        • Batik Shirt & Sarong Kits
      • KIDS WEAR
        • Baby Frocks
        • Baby Shirt & Sarong Kits
        • Lama Saree ( Redda Hatte )
      • Family Kits
      • Couple Kits
      • JEWELLERY
        • Coconut Fiber
        • Coconut Shell
        • Red Clay
      • Batik Lungi Kits
      • Batik Frocks
      • Batik Tops
      • Batik Sarees
      • Wishlist
      • Compare
      • Login / Register
      Shopping cart
      Close
      Sign in
      Close

      Lost your password?

      No account yet?

      Create an Account
      Facebook Instagram
      × Start a Whatsapp Chat