*වර්ණවත් බතික් ඇදුම් ප්රියකරන ඔබ වෙනුවෙන්ම විචිත්ර වර්න රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද නවීන පන්නයේ දේශීය බතික් කමිසයක් සහ සරමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්රිය කරන ඔබට කාන්තා ඇඳුම් ( C812 – Ladies Frock) කුඩා දියණියන් (G812 – Kid’s Frock) පුංචි පුතණුවන් (KL812-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම/වාරික වශයෙන් ගෙවීමට ඇණවුම කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* Modern Sri Lankan batik shirt & sarong kit which designed in a variety of vibrant colors for those who love colorful batik clothes.
* For those who love same design dresses for the whole family, we have designed ladies kit (C812 – Ladies Frock) baby girl kits (G812 – Kid’s Frock) baby boy kits (KL812-Kids Shirt & Sarong Kit) in the same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Place your order by a card payment / Installment payment plan or by selecting the Cash on Delivery option which you can pay after receiving the goods.
* Island-wide Free Delivery.