* ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත.
* යුගල ඇඳුම් ප්රිය කරන ඔබ වෙනුවෙන් මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරමද (AB811 – Shirt & Sarong Kit) ඔබට අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්රමාණ වලින් ලබාගැනීමට හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම සිදුකළ හැක.
* A trendy batik frock with colorful patterns on a black background.
* Both the front and backsides of the frock are designed with the same batik pattern.
* The shirt & sarong Kit (AB811) is also available in the same design for Couple Kits.
* 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
*You can get the perfect fit in sizes from Small to 2XL.
* Islandwide Free Delivery.
* Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.