* රතු කලු සහ සුදු වර්ණයන්ගේ සම්මිශ්රණයකින් විචිත්රවත් ලෙස නිර්මාණය කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
* ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්රමාණ වලින් ලබාගැනීමට කළ හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* An innovative long batik gown that is exquisitely designed in a blend of red black and white colors.
* 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
* Available in any standard sizes Small to 5XL.
* Islandwide Free Delivery.
* Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.