Handmade Batik Sarong – B312
- සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් මෘදු පීච් පැහැ පසුබිමක කලු සහ දුඹුරු පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් සරමක්
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Sarong designed in black and brown on a soft peach background, with traditional Sri Lankan patterns including the sun, elephant, lotus and arimbu.
– Family collection from the same design is available for Ladies & Kids, including the shirt in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt – A312
- සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් මෘදු පීච් පැහැ පසුබිමක කලු සහ දුඹුරු පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt designed in black and brown on a soft peach background, with traditional Sri Lankan patterns including the sun, elephant, lotus and arimbu.
– Family collection from the same design is available for Ladies & Kids, including the sarong in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL221
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය ළමා බතික් කමිසයක් සහ සරමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt Sarong Kit for kids designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts.
– Family collection from the same design is available for Gents, Ladies & Kids
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Half Saree For Kids – H221
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් ළමාසාරියක් (රෙද්ද සහ හැට්ටය).
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lamasaree (Redda Hatte) designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts.
– Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Lungi Full Kit – E221
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් ලුන්ගි ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Lungi Kit designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts.
– Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Sarong – B221
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් සරමක්.
- පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Handmade Batik Sarong designed in maroon and ivory colors with an extracted "Liyawel" design from traditional Sri Lankan carving arts.
– Family collection from the same design is available for Ladies & Kids, including the shirt in the same design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt – A221
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක්.
- පවුලේ සැමටම එකම රටාවකින්යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Handmade Batik shirt designed in maroon and ivory colors with an extracted "Liyawel" design from traditional Sri Lankan carving arts.
– Family collection from the same design is available for Ladies & Kids, including the sarong in the same design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Frock For Kids – G331
– ලා නිල් පැහැති පසුබිමක සුදු පැහැයෙන් සූර්ය රටාවක් සහිතව නිර්මාණය කරන ලද ළමා බතික් ගවුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Kids Batik Frock designed with a white sun pattern on a light blue background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Sarong – B013
– කහ පැහැති පසුබිමක කලු පැහැති වර්ණවත් බතික් විහිදුම් රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Sarong designed with a black batik cracking on a yellow background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Full Kit – E353
– රතු, කළු සහ ලා දුඹුරු (beige) වර්ණ සංයෝජනයෙන් දේශීයව නිර්මාණය කරන ලද සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi full Kit designed with a combination of red, black and beige.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Shirt – A331
– සුදු පැහැති පසුබිමක ලා නිල් පැහති බතික් විහිදුම් රටා සහිතව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt designed with light blue batik splash patterns on a white background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Frock – C331
- ලා නිල් පැහැති පසුබිමක සුදු පැහැයෙන් සූර්ය රටාවක් සහිතව නිර්මාණය කරන ලද දේශීය බතික් ගවුමක්.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Handmade Batik Frock designed with a white sun pattern on a light blue background.
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.