Three Colour Batik Shirt – A351
* රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් කමිසයක්
* මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B305 - Sarong) සහ කාන්තා ඇඳුම් ද ( C305 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A perfect batik shirt for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background.
* Sarong (B305 - Sarong) and Ladieswear (C305 – Batik Frock ) are also available in the same design for Couple Kits.
* Available in any standard size ( Small to 2XL / 15″ to 17″ )
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Frock – C217
* කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් ගවුමක්.
* 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
*A high quality local batik dress made using different patterns and colors.
*100% hand crafted with high quality using traditional batik techniques.
* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.Sri Lankan Batik Shirt – A256
* කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A unique batik shirt made of yellow and green colours with a design of a traditional hanging oil lamp used in ancient Sri Lanka
* You can also get the sarong designed with a matching pattern for this shirt from us.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
S101-A White Saree – Silk
විවිධ ආගමික හෝ රාජ්‍ය උත්සව වලට සහභාගීවීමට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සුදුසු කිසිදු අමතර රටාවකින් තොර තනි සුදු පැහැති සිල්ක් සාරිය.
සිල්ක් සාරි වර්ග අතර වඩාත් ප්‍රචලිත "ඉන්දියානු විචිත්‍ර සිල්ක්" යනුවෙන් හඳුන්වන රෙදි වර්ගයෙන් නිමවා ඇති මෙය ඔසරියට වඩා සාරිය ඇඳීම සඳහා වඩාත් සුදුසු වේ.
(ඔසරිය සඳහා සුදුසු වෙනත් සාරි වර්ග අප සතුව ඇත.)
පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම සාරියට ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද සුදු ඔසරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද සුදු අත් දිග ජාතික ඇඳුම (කමිසය සහ සරම), කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක.
දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම.
කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
Sri Lankan Batik Frock – C602
ලා දුඹුරු පැහැ පසුබිමක රතු පැහැති ගිනි කුරුල්ලෙකුගේ සිත්තමකින් යුත් වෙනස්ම අයුරක බතික් ගවුමක්.
ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
A different kind of unique batik frock with a design of a red phoenix bird on a light beige background.
Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.
Islandwide Free Delivery.
Sri Lankan Batik Frock – C601
කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන පන්නයේ බතික් ගවුමක්.
මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරම ද (AB601 – Shirt Sarong Kit) අප වෙතින් ලබාගත හැක.
ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
A modern batik frock in a different style designed in red on a yellow background.
Shirt Sarong Kit ( AB601 ) is also available in the same design for Couple Kits.
Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.
Islandwide Free Delivery.
Sri Lankan Batik Sarong – B601
* කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන බතික් සරමක්.
* මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A601 – Sarong) සහ කාන්තා ඇඳුම් ද ( C601 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A modern batik sarong in a different style designed in red on a yellow background.
* Shirt (A601 – Shirt) and Ladieswear (C601 – Batik Frock ) are also available in the same design for Couple Kits.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan White Batik Shirt – A601
* කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන බතික් කමිසයක්
* මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B601 - Sarong) සහ කාන්තා ඇඳුම් ද ( C601 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A modern batik shirt in a different style designed in red on a yellow background.
* Sarong (B601 - Sarong) and Ladieswear (C601 – Batik Frock ) are also available in the same design for Couple Kits.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt – A402
* ශ්‍රී ලාංකීය ඓතිහාසික උරුමයක් වන නුවර ඇසළ පෙරහැරේ කොටසක් සමගින් සියුම්ව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A delicately designed traditional batik shirt with a part of the Kandy Esala Perahera, a Sri Lankan historical heritage.
* You can also get the sarong designed with a matching pattern for this shirt from us.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan White Batik Shirt – A506
* සරල සැහැල්ලු චාම් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම තද නිල් පැහැයෙන් රටා මවන ලද සුදු පැහැයට වඩාත් නැඹුරු දේශීය බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද (E506 - Couple Kits) අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Sri Lankan Batik shirt with dark blue design for those who love simple and elegant white shirts.
* You can also get the sarong designed with a matching pattern for this shirt from us.
* Ladieswear (E506 - Lungi Kit) is also available in the same design for Couple Kits.
* Available in any standard size ( Small to 2XL / 15″ to 17″ )
* Multiple payment options / Island-wide Free Delivery.
Ladies Batik Lungi Full Kit – E506
* නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්.
* මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරමද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක.
* උඩුකය කොටස ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A high quality complete lungi kit made with modern batik designs for fashionable ladies.
* The shirt & sarong kit is also available in the same design for Couple Kits.
* Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders.
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt – A403
* වර්ණවත් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම රතු පැහැති ආකර්ෂණීය මොණරෙකුගේ රුවක් සමඟින් දේශීය බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Sri Lankan Batik shirt with a red peacock for those who love colourful and elegant traditional designs.
* You can also get the sarong designed with a matching pattern for this shirt from us.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.