Handmade Batik Shirt – A801
* විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik shirt designed in multicolors for gents.
* You can also get the sarong designed with a matching pattern for this shirt from us.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Half Saree For Kids – H005
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow ) බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය).
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පුංචි පුතුන්ගේ කමිසය සහ සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක.
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A golden yellow colour baby girl’s batik lama saree (Redda Hatte) with Sri Lankan identity, designed for your adorable little daughters.
100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material.
Kids Shirt & Sarong Kits and dresses for parents (Family Kit) are available in matching patterns with this dress.
You can choose the right frock size among seven sizes, according to the given size chart.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL005
ඔබේ සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow ) ළමා බතික් කමිසයක් සහ සරමක්.
මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A golden yellow colour children’s batik shirt & sarong kit with Sri Lankan identity, designed for your adorable little boys.
Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit.
You can choose the right size among seven sizes, according to the given size chart.
Islandwide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Frock – C102
දිගු බතික් ගවුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම කලු සහ සුදු පැහැයෙන් රටා මවන ලද නවීන මෝස්තරයේ බතික් ගවුමක්.
ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත.
ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
A modern patterned batik frock in black and white for those who love long batik frock.
Both the front and backsides of the frock are designed with the same batik pattern.
Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders.
Islandwide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Coconut Fiber Hip Chain – (Black Shell Pendand) – F812
පොල් කටු සහ පොල් කෙඳි ආශ්රයෙන් සම්පූර්ණයෙන්ම දෑතින් නිමවන ලද අලංකාර ඉන හවඩියක්.
ඔප දමන ලද කලු පොල්කටු පෙන්ඩනයකින් සමන්විතයි
ස්වාභාවික අමුද්‍රව්‍යය වලින් සමන්විත පරිසර හිතකාමී මෙම පළඳනාව අලංකාරවත්ව ඔසරිය අඳින කාන්තා ඔබ වෙනුවෙන්මයි.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A proud Sri Lankan product made out of natural Coconut Fiber.
100% Hand made Hip Chain includes a polished black coconut shell pendant
A very eco-friendly and unique Hip Chain for fashionable ladies.
Exclusively for ladies who wearing Kandyan dress.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
Red Clay Necklace – R711
සාම්ප්‍රදායික ආභරණ වලින් ඔබ්බට ගිය විවිධ වර්ණයන්ගෙන් සහ විවිධ හැඩතලයන්ගෙන් යුත් දර්ශනීය දේශීය මැටි ආභරණ.
ස්වාභාවික අමුද්‍රව්‍යය වලින් සමන්විත පරිසර හිතකාමී ගෙල පළඳනාව එදිනෙදා සරල ගමන් බිමන් වලට මෙන්ම කාර්යාලීය ඇඳුම් සඳහා පැළඳීමට ද ඉතාම සුදුසුයි.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
Uncommon Red Clay jewellery in a variety of colours and shapes that goes beyond traditional jewellery.
Very eco-friendly and unique necklaces are suitable for casual wear as well as for office wear.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
Handmade Batik Saree – S625
සුදු පසුබිමෙහි තද රෝස පැහයෙන් රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
Attractive batik saree with dark pink pattern on white background.
100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
Handmade Batik Frock – C306
* රන්වන් පැහැයෙන් යුත් පසුබිමක ආදරණීය රතු කුරුමිණියන් යුවලකගේ මනරම් සිත්තමකින් හැඩවුනු නවීන මෝස්තරයේ බතික් ගවුමක්.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
* ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට කළ හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* Batik gown in modern design with a cute design of a couple of lovely red beetles on a golden background.
* 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
* Available in any standard sizes Small to 5XL.
* Islandwide Free Delivery.
* Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Shirt – A256
* කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A unique batik shirt made of yellow and green colours with a design of a traditional hanging oil lamp used in ancient Sri Lanka
* You can also get the sarong designed with a matching pattern for this shirt from us.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Frock – C601
කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන පන්නයේ බතික් ගවුමක්.
මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරම ද (AB601 – Shirt Sarong Kit) අප වෙතින් ලබාගත හැක.
ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
A modern batik frock in a different style designed in red on a yellow background.
Shirt Sarong Kit ( AB601 ) is also available in the same design for Couple Kits.
Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.
Islandwide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Coconut Shell Necklace – PS204
සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්.
S204 බතික් සාරියටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත.
සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත.
Fabulous necklace decorated with both traditional and modern designs.
This necklace is also designed to match S204 batik saree.
The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.
Coconut Shell Necklace – PC516
සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්.
C516 බතික් ගවුමටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත.
සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත.
Fabulous necklace decorated with both traditional and modern designs.
This necklace is also designed to match C516 batik frock.
The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.