Coconut Shell Necklace – PC517
සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්.
C517 බතික් ගවුමටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත.
සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත.
Fabulous necklace decorated with both traditional and modern designs.
This necklace is also designed to match C517 batik frock.
The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.
Coconut Shell Necklace – PC516
සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්.
C516 බතික් ගවුමටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත.
සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත.
Fabulous necklace decorated with both traditional and modern designs.
This necklace is also designed to match C516 batik frock.
The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.
Coconut Shell Necklace – PC512
සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්.
C512 බතික් ගවුමටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත.
සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත.
Fabulous necklace decorated with both traditional and modern designs.
This necklace is also designed to match C512 batik frock.
The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.
Coconut Shell Necklace – PC504
සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්.
C504 බතික් ගවුමටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත.
සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත.
Fabulous necklace decorated with both traditional and modern designs.
This necklace is also designed to match C504 batik frock.
The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.
Coconut Shell Necklace – PC208
සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්.
C208 බතික් ගවුමටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත.
සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත.
Fabulous necklace decorated with both traditional and modern designs.
This necklace is also designed to match C208 batik frock.
The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.
Coconut Shell Necklace – PC203
සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්.
C203 බතික් ගවුමටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත.
සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත.
Fabulous necklace decorated with both traditional and modern designs.
This necklace is also designed to match C203 batik frock.
The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.
Handmade Batik Frock – C517
සුදු පැහැය මත තද රෝස පැහැයෙන් රටා මවන ලද නවීන පන්නයේ බතික් ගවුමක්.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
A modern style batik dress with a dark pink pattern on white.
100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.
Handmade Batik Frock – C516
රතු පැහැති ආකර්ෂණීය මොණරෙකුගේ රුවක් සමඟින් බතික් කලාවේ සංයමයත් නිර්මාණශීලීත්වයත් මනාව ඉස්මතු කළ නවතම හෙළ අත්කම් බතික් නිර්මාණය.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
The latest Hela Athkam batik design that highlights the restraint and creativity of the batik art with the image of an attractive red peacock.
100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.
Handmade Batik Frock – C512
මැජෙන්ටා පැහැයෙන් යුත් ටියුලිප් මල් වැලකින් ගවුමේ දෙපසම හැඩගැන්වූ නවතම බතික් ගවුමක්.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
Batik frock designed with Magenta colour Tulip flowers on both sides.
100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.
Handmade Batik Sarong – B010
* උත්සව අවස්ථාවකට සැඳෑ සාදයකට මෙන්ම එදිනෙදා පාවිච්චියට ද සුදුසු ඉහළ ගුණාත්මක බවක් සහිත දේශීය බතික් සරමක්.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* High-quality Sri Lankan Batik Sarong is suitable for functions, evening parties or day-to-day usage.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Multiple payment options / Island-wide Free Delivery.
Handmade Batik Shirt – A010
* වර්ණවත් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විවිධ වර්ණයන්ගෙන් සහ රටාවලින් සමන්විත දේශීය බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Sri Lankan Batik shirt for those who love colourful and elegant traditional designs.
* You can also get the sarong designed with a matching pattern for this shirt from us.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Handmade Batik Frock – C515
හැඩට අඳින්නට කැමති කාන්තා ඔබ වෙනුවෙන්ම ආකර්ශනීය බතික් ගවුමක්.
ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව නිපැයූ නියම දේශීය බතික් ගවුමකින් ඔබත් හැඩ වෙන්න.
ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
An attractive batik frock for women who like to dress in style.
Style yourself with a genuine Sri Lankan batik frock made of high quality.