White National Kit (Ethnic Wear) – AB101

Rs.4,860.00
ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු කරමින් ආගමික හෝ රාජ්‍ය උත්සව වලට සහභාගීවීමට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සුදුසු තනි සුදු පැහැති ජාතික ඇඳුම. උසස් තත්වයෙන් සහ මනා නිමාවකින් යුතුව සකසා ඇති මෙම ජාතික ඇඳුමෙහි, කමිසය ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැකි අතර සරම 45“ ක සම්මත උසකින් සමන්විත වේ. ඔබගේ ඉල්ලීම මත අවශ්‍යනම් මැහුම් රටාවෙහි (Sewing Pattern) හෝ ප්‍රමාණයෙහි (Size) යම් වෙනස්කම් සිදුකරදිය හැක. පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද සුදු සාරිය/ඔසරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Handmade Batik Frock – C361

Rs.4,880.00
3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko
* රතු කලු සහ සුදු වර්ණයන්ගේ සම්මිශ්‍රණයකින් විචිත්‍රවත් ලෙස නිර්මාණය කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  කළ හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * An innovative long batik gown that is exquisitely designed in a blend of red black and white colors. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard sizes Small to 5XL. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock – C362

Rs.4,880.00
3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko
* ලා නිල්, තද නිල් සහ සුදු වර්ණයන්ගේ සම්මිශ්‍රණයකින් විචිත්‍රවත් ලෙස නිර්මාණය කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්. * ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * A modern patterned long batik frock, exquisitely designed in a blend of light blue, dark blue and white colors. * Both the front and backsides of the frock are designed with the same batik pattern. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock – C812

Rs.4,880.00
3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko
– සුදු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Frock designed with a vibrant color combination on a white background. – Family collection from the same design is available for Gents & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

S101-B White Saree – Cotton Blend

Rs.4,880.00
3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko
ශ්‍රී ලාංකේය කාන්තා ජාතික ඇඳුම ලෙස සැලකෙන ඔසරිය. විවිධ ආගමික හෝ රාජ්‍ය උත්සව වලට සහභාගීවීමට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සුදුසු කිසිදු අමතර රටාවකින් තොර ඔසරිය ඇඳීම සඳහා වඩාත් සුදුසු තනි සුදු පැහැති කපු මිශ්‍ර සාරිය. කුඩා සුදු පැහැති බෝඩරයක් සහිතව ඉන්දියානු කපු මිශ්‍ර රෙදි වර්ගයකින් නිමවා ඇති මෙය ඔසරිය ඇඳීම සඳහා වඩාත් සුදුසු වේ. (සාරිය ලෙස ඇඳීම සඳහාම සුදුසු වෙනත් සාරි වර්ග ද අප සතුව ඇත.) පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම ඔසරියට ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද සුදු සාරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද සුදු අත් දිග ජාතික ඇඳුම (කමිසය සහ සරම), කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Handmade Batik Frock – C802

Rs.4,880.00
3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko
– මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද බතික් ගවුමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Frock designed with a multicolored radial spiral pattern on a light blue background. – Family collection from the same design is available for Gents & Kids – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock – C224

Rs.4,880.00
3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් ගවුමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Handmade Batik Frock designed in Rusty Brown and white colors with extracted patterns of traditional Sri Lankan drawings. - Family collection from the same design is available for Gents, Ladies & Kids. - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Lungi Full Kit – E504

Original price was: Rs.5,880.00.Current price is: Rs.4,980.00.
* නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්. * මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක. * උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A high quality complete lungi kit made with modern batik designs for fashionable ladies. * The shirt is also available in the same design for Couple Kits. * Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders. * Multiple Payment Options / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Lungi Full Kit – E506

Original price was: Rs.5,880.00.Current price is: Rs.4,980.00.
* නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්. * මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරමද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක. * උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A high quality complete lungi kit made with modern batik designs for fashionable ladies. * The shirt & sarong kit is also available in the same design for Couple Kits. * Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders. * Multiple Payment Options / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Skirt & Blouse – E406

Original price was: Rs.5,880.00.Current price is: Rs.4,980.00.
* නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ඇඳුමක්. * මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක. * උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A high quality complete skirts & blouse kit made with modern batik designs for fashionable ladies. * The shirt is also available in the same design for Couple Kits. * Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders. Or else you can order the batik material only. * Multiple Payment Options / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Sacred Casket Bearing Tusker (90cm X 60cm) – Batik Wall Hanging (M/C)

Rs.5,380.00
3 X Rs. 1,793.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,793.33 with Koko
මෙම වර්ණවත් බතික් බිත්ති සැරසිල්ල, මහනුවර ඇසළ පෙරහැරේ පූජනීය කරඬුව වැඩමකරවන ඇතෙකු නිරූපණය කරයි. මෙම විචිත්‍රවත් නිර්මාණය දළඳා පෙරහැරේ උත්කර්ෂවත් බව සහ අධ්‍යාත්මික වැදගත්කම පිළිබිඹු කරන අතර මනරම්ව සරසා ඇති පූජනීය කරඬුව රැගෙන යන හස්තිරාජයා ශක්තිය සහ ගෞරවය සංකේතවත් කරයි. සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් සාදන ලද මෙම බිත්ති සැරසිල්ල ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි, ප්‍රමාණය: උස 90cm x පළල 60cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Colorful Peacock with The Morning Glory (110cm X 60cm) – Batik Wall Hanging (M/C)

Rs.5,380.00
3 X Rs. 1,793.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,793.33 with Koko
තුරු මුදුනක සිට හිමිදිරි උදෑසනක අසිරිය විඳින විචිත්‍රවත් මොණරෙකු සහිත බතික් බිත්ති සැරසිල්ලකි. දිගු පිල් කළඹක් සහිතව තේජාන්විතව උදෑසන අසිරිය විඳින මොණරෙකුගේ දසුන අලංකාරය, කරුණාව සහ සමෘද්ධිය සංකේතවත් කරන බවට විශ්වාස කරයි. සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් සාදන ලද මෙම බිත්ති සැරසිල්ල ස්වාභාවික පාරිසරික සංසිද්ධියක් කලාත්මක ඇසකින් විවරණය කරන අතර එය ශ්‍රී ලංකාවේ කලාව සහ පරිසරය අතර ඇති සහසම්බන්ධය මනාව පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය, ආදරනීයබව, සහ අලංකාරය එක් කරයි, ප්‍රමාණය: උස 110cm x පළල 60cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.