Showing 337–348 of 367 resultsSorted by latest

Red Clay Necklace – R003

Rs.880.00
3 X Rs. 293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.293.33 with Koko
සාම්ප්‍රදායික ආභරණ වලින් ඔබ්බට ගිය විවිධ වර්ණයන්ගෙන් සහ විවිධ හැඩතලයන්ගෙන් යුත් දර්ශනීය දේශීය මැටි ආභරණ. එදිනෙදා සරල ගමන් බිමන් වලට මෙන්ම කාර්‍යාලීය ඇඳුම් සඳහා පැළඳීමට ද ඉතාම සුදුසුයි. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ Uncommon Red Clay jewellery in a variety of colours and shapes that goes beyond traditional jewellery. Very eco-friendly and unique necklaces are suitable for casual wear as well as for office wear. Islandwide Free Delivery.

Handmade Batik Shirt – A008

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,970.00.
– තැඹිලි පැහැති පසුබිමක කලු පැහැයෙන් යුතුව සාම්ප්‍රදායික රටාවන් ඇසුරෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed using traditional patterns with an orange color background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A006

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,970.00.
– ඉපැරණි ලාංකේය සිතුවම් රටා ඇසුරෙන් කොල පැහැති පසුබිමක කලු පැහැයෙන් රටා නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with black patterns on a green background inspired by ancient Sri Lankan painting patterns. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A005

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
– රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් වනයේ සරන හස්තියෙකුගේ සහ ඒ ආශ්‍රිත රටාවන්ගෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with a motif of an elephant roaming the forest and related patterns, using golden yellow and black. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A004

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
– රතට හුරු තද රෝස පැහැති(මැජෙන්ටා) පසුබිමක කලු පැහැයෙන් යුතුව පෙරහැර අලියෙකු සහ ඒ ආශ්‍රිත රටාවන්ගෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with a Kandy Perahera Elephant and related patterns on a magenta color background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A003

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
– ඉපැරණි ලාංකේය සිතුවම් සාම්ප්‍රදායේ එන හංස පූට්ටුව චිත්‍රය ඇසුරෙන් කහ පැහැති පසුබිමක කලු පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with a yellow background, inspired by the pair of swans motif from the ancient Sri Lankan traditional paintings. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A002

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,970.00.
– ලා දුඹුරු පැහැති පසුබිමක නිලට හුරු කලු පැහැයෙන් යුතුව වනයේ සරන හස්තියෙකුගේ සහ ඒ ආශ්‍රිත රටාවන්ගෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with a blueish black color on a light brown background, featuring an elephant roaming the forest and related patterns. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A208

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
– සුදු පැහැති පසුබිමක කලු පැහැයෙන් සරල නිදහස් රටා සමගින් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with simple freeform patterns in black on a white background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A201

Handmade Batik Sarong – B005

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
–  රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් වනයේ සරන හස්තියෙකුගේ සහ ඒ ආශ්‍රිත රටාවන්ගෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් සරමක් . – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Sarong designed with a motif of an elephant roaming the forest and related patterns, using golden yellow and black. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Sarong – B003

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
– ඉපැරණි ලාංකේය සිතුවම් සාම්ප්‍රදායේ එන හංස පූට්ටුව චිත්‍රය ඇසුරෙන් කහ පැහැති පසුබිමක කලු පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Sarong designed with a yellow background, inspired by the pair of swans motif from the ancient Sri Lankan traditional paintings. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Coconut Shell Necklace – P019

Rs.880.00
3 X Rs. 293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.293.33 with Koko
පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇති ආකර්ශනීය ගෙල පළඳනාවක්. සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත සාම්ප්‍රදායික මෙන්ම නවීන මෝස්තර වලින් වර්ණවත් ලෙස නිර්මාණය කර ඇත දිග ප්‍රමාණය (අඟල් 25″) වෙනස් කළ හැකි පරිදි ගෙලට අපහසුවක් නොමැති 1.5mm wax code එකකින් සමන්විත ගෙල පළඳනාව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ Fabulous hand-painted coconut shell necklace Colorfully designed in traditional as well as modern designs on a smoothly arranged 4.5cm coconut shell circle. The 25″ inches long adjustable 1.5mm wax code is very comfortable to your neck and can be used by both ladies and gents. Islandwide Free Delivery.