Traditional Kandy Esala Perahera (42cm X 138cm) – Batik Wall Hanging

Rs.5,480.00
3 X Rs. 1,826.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,826.67 with Koko
සාම්ප්‍රදායික මහනුවර ඇසළ පෙරහැරේ උත්කර්ෂවත් බව අලංකාර ලෙස නිරූපණය කරන බතික් බිත්ති සැරසිල්ලකි. තේජාන්විත අලි ඇතුන්, නර්තන ශිල්පීන්, බෙර වාදකයින්, සහ අනෙකුත් සංස්කෘතික අංග සමගින් සධාතුක කරඬුව වඩමවන මහනුවර දළඳා පෙරහැර ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ඉතා ඉහලින් සමරනු ලබන ආගමික සහ කලා මංගල්‍යයයි. ඒ අසුරින් නිර්මාණය කරන ලද මෙම බතික් බිත්ති සැරසිල්ල සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් නිමවා ඇති අතර එය ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි. ප්‍රමාණය: උස 42cm x පළල 138cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Traditional Kandy Esala Perahera (42cm X 138cm) – Batik Wall Hanging (M/C)

Rs.6,380.00
3 X Rs. 2,126.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,126.67 with Koko
සාම්ප්‍රදායික මහනුවර ඇසළ පෙරහැරේ උත්කර්ෂවත් බව අලංකාර ලෙස නිරූපණය කරන බතික් බිත්ති සැරසිල්ලකි. තේජාන්විත අලි ඇතුන්, නර්තන ශිල්පීන්, බෙර වාදකයින්, සහ අනෙකුත් සංස්කෘතික අංග සමගින් සධාතුක කරඬුව වඩමවන මහනුවර දළඳා පෙරහැර ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ඉතා ඉහලින් සමරනු ලබන ආගමික සහ කලා මංගල්‍යයයි. ඒ අසුරින් නිර්මාණය කරන ලද මෙම වර්ණවත් බතික් බිත්ති සැරසිල්ල සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් නිමවා ඇති අතර එය ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි. ප්‍රමාණය: උස 42cm x පළල 138cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Traditional Kandy Esala Perahera (55cm X 175cm) – Batik Wall Hanging

Rs.7,380.00
3 X Rs. 2,460.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,460.00 with Koko
සාම්ප්‍රදායික මහනුවර ඇසළ පෙරහැරේ උත්කර්ෂවත් බව අලංකාර ලෙස නිරූපණය කරන ප්‍රමාණයෙන් විශාල බතික් බිත්ති සැරසිල්ලකි. තේජාන්විත අලි ඇතුන්, නර්තන ශිල්පීන්, බෙර වාදකයින්, සහ අනෙකුත් සංස්කෘතික අංග සමගින් සධාතුක කරඬුව වඩමවන මහනුවර දළඳා පෙරහැර ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ඉතා ඉහලින් සමරනු ලබන ආගමික සහ කලා මංගල්‍යයයි. ඒ අසුරින් නිර්මාණය කරන ලද මෙම බතික් බිත්ති සැරසිල්ල සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් නිමවා ඇති අතර එය ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි. ප්‍රමාණය: උස 55cm x පළල 175cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Traditional Moonstone (Sandakada Pahana – Full Circle) – (90cm X 90cm) – Batik Wall Hanging (M/C)

Rs.6,880.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko
ස්වභාවයෙන් අර්ධ කවාකාර සඳකඩපහන, පූර්ණ කවයක් ලෙසින් ප්‍රතිනිර්මාණය කර ඇති බතික් සැරසිල්ලකි. සඳකඩපහණ යනු පුරාණ සිංහල බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ අද්විතීය ලක්ෂණයක් වන අතර එය පන්සල්වල සහ අනෙකුත් වැදගත් ගොඩනැගිලිවල පිවිසුම්වල දක්නට ලැබේ. එය අලංකාර අංගයක් ලෙස පමණක් නොව, බෞද්ධ දර්ශනයේ එන සංසාර ගමන සහ නිර්වාණය සංකේතවත් කරයි. ඇත්, අස්, ගව, සිංහ රූපයන්ගෙන් සහ ලියවැල්, හංස, නෙලුම් මල් ආදී රටාවලින් සමන්විත අනුරාධපුර යුගයට අයත් මෙම විචිත්‍රවත් සඳකඩපහන සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් සම්පූර්ණයෙන්ම අතින් නිමවා ඇත. මෙය ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි, ප්‍රමාණය: උස 90cm x පළල 90cm. බෙදාහැරීමේ පහසුව සඳහා මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Traditional Moonstone (Sandakada Pahana – Full Circle) – (90cm X 90cm) – Batik Wall Hanging (M/C)

Rs.5,880.00
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko
ස්වභාවයෙන් අර්ධ කවාකාර සඳකඩපහන, පූර්ණ කවයක් ලෙසින් ප්‍රතිනිර්මාණය කර ඇති බතික් සැරසිල්ලකි. සඳකඩපහණ යනු පුරාණ සිංහල බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ අද්විතීය ලක්ෂණයක් වන අතර එය පන්සල්වල සහ අනෙකුත් වැදගත් ගොඩනැගිලිවල පිවිසුම්වල දක්නට ලැබේ. එය අලංකාර අංගයක් ලෙස පමණක් නොව, බෞද්ධ දර්ශනයේ එන සංසාර ගමන සහ නිර්වාණය සංකේතවත් කරයි. ඇත්, අස්, ගව, සිංහ රූපයන්ගෙන් සහ ලියවැල්, හංස, නෙලුම් මල් ආදී රටාවලින් සමන්විත අනුරාධපුර යුගයට අයත් මෙම විචිත්‍රවත් සඳකඩපහන සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් සම්පූර්ණයෙන්ම අතින් නිමවා ඇත. මෙය ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි, ප්‍රමාණය: උස 90cm x පළල 60cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Traditional Sandakadapahana (Moon Stone) (50cm X 88cm) – Batik Wall Hanging (M/C)

Rs.4,780.00
3 X Rs. 1,593.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,593.33 with Koko
ශ්‍රී ලාංකේය පෞරාණික උරුමයක් වන සඳකඩපහන, වර්ණවත්ව ප්‍රතිනිර්මාණය කර ඇති බතික් සැරසිල්ලකි. සඳකඩපහණ යනු පුරාණ සිංහල බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ අද්විතීය ලක්ෂණයක් වන අතර එය පන්සල්වල සහ අනෙකුත් වැදගත් ගොඩනැගිලිවල පිවිසුම්වල දක්නට ලැබේ. එය අලංකාර අංගයක් ලෙස පමණක් නොව, බෞද්ධ දර්ශනයේ එන සංසාර ගමන සහ නිර්වාණය සංකේතවත් කරයි. ඇත්, අස්, ගව, සිංහ රූපයන්ගෙන් සහ ලියවැල්, හංස, නෙලුම් මල් ආදී රටාවලින් සමන්විත අනුරාධපුර යුගයට අයත් මෙම විචිත්‍රවත් සඳකඩපහන සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් සම්පූර්ණයෙන්ම අතින් නිමවා ඇත. මෙය ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි, ප්‍රමාණය: උස 50cm x පළල 88cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Traditional Stilt Fishing In Moonlight (55cm X 90cm) – Batik Wall Hanging (M/C)

Rs.4,380.00
3 X Rs. 1,460.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,460.00 with Koko
රාත්‍රී කාලයේදී සාම්ප්‍රදායික "රිටිපන්න" ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිසකගේ දසුනක් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් බිත්ති සැරසිල්ලකි. රිටිපන්න ධීවර කර්මාන්තය යනු ගොඩබිමේ සිට තරමක් දුරින් මුහුදේ සිටවූ ශක්තිමක් රිටක්(කනුවක්) මත නැගී බිලී පිත්තක් ආධාරයෙන් මසුන් බෑමෙහි ක්‍රමයකි. සඳ එලිය සහිත මද අඳුරු රැයක ධීවරයන් පිරිසක් විසින් රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදෙන අයුරු සහ ඒ ආශිත වටපිටාව කලාත්මකව නිරූපණය කරන මෙම විචිත්‍රවත් බිත්ති සැරසිල්ල සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් සම්පූර්ණයෙන්ම අතින් නිමවා ඇත. අපගේ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය මෙන්ම වෙරලබඩ අසිරිය පිළිබිඹු කරන මෙය ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට විචිත්‍රවත් සහ කලාත්මක බවක් එක් කරයි, ප්‍රමාණය: උස 90cm x පළල 60cm. ප්‍රවාහනයේ පහසුව සඳහා මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

White National Kit (Ethnic Wear) – AB101

Rs.4,860.00
ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු කරමින් ආගමික හෝ රාජ්‍ය උත්සව වලට සහභාගීවීමට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සුදුසු තනි සුදු පැහැති ජාතික ඇඳුම. උසස් තත්වයෙන් සහ මනා නිමාවකින් යුතුව සකසා ඇති මෙම ජාතික ඇඳුමෙහි, කමිසය ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැකි අතර සරම 45“ ක සම්මත උසකින් සමන්විත වේ. ඔබගේ ඉල්ලීම මත අවශ්‍යනම් මැහුම් රටාවෙහි (Sewing Pattern) හෝ ප්‍රමාණයෙහි (Size) යම් වෙනස්කම් සිදුකරදිය හැක. පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද සුදු සාරිය/ඔසරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Wild Elephant in Jungle (44cmx48cm) – Dotwork Batik Wall Hanging (M/C)

Rs.3,280.00
3 X Rs. 1,093.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,093.33 with Koko
වනාන්තරයක තනිව සරනා හස්තිරාජයෙකුගේ රුවක් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් බිත්ති සැරසිල්ලකි. එකිනෙකට හරස්වූ විශාල දළ යුගලයක් සහිතව හරිත වර්ණයෙන් යුතු තුරුවැල් අතරින් තනිවම සරනා දවැන්ත හස්තිරාජයා ශක්තිය සහ ප්‍රෞඩත්වය සංකේතවත් කරයි. ස්වාභාවික පාරිසරික සංසිද්ධියක් කලාත්මක ඇසකින් විවරණය කරන අතර එය ශ්‍රී ලංකාවේ කලාව සහ පරිසරය අතර ඇති සහසම්බන්ධය මනාව පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි, ප්‍රමාණය: උස 44cm x පළල 48cm. ප්‍රවාහනයේ පහසුව සඳහා මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Wild Elephant in River (44cmx48cm) – Dotwork Batik Wall Hanging (M/C)

Rs.3,880.00
3 X Rs. 1,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,293.33 with Koko
ජලාශයක දිය කෙලීමට සූදානම් වන හස්තිරාජයෙකුගේ රුවක් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් බිත්ති සැරසිල්ලකි. නිල් පැහති ජල පහරක් මැද කෙලිදෙලෙන් පසුවන මෙම හස්තිරාජයා බතික් නිර්මාණයක් ලෙසින් ඉතා සියුම් රටා සමගින් දැකිය හැක. ස්වාභාවික පාරිසරික සංසිද්ධියක් කලාත්මක ඇසකින් විවරණය කරන අතර එය ශ්‍රී ලංකාවේ කලාව සහ පරිසරය අතර ඇති සහසම්බන්ධය මනාව පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි, ප්‍රමාණය: උස 44cm x පළල 48cm. ප්‍රවාහනයේ පහසුව සඳහා මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.