Sri Lankan Batik Shirt & Sarong Kit – AB403
– රතු පැහයට හුරු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම රතු පැහැති ආකර්ෂණීය මොණරෙකුගේ රුවක් සමඟින් හෙළ අත්කම් නිවසින් නවතම බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– The latest batik shirt and sarong from Hela Athkam with the image of a red attractive peacock for those of you who love red dresses.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB402
– ශ්‍රී ලාංකීය ඓතිහාසික උරුමයක් වන නුවර ඇසළ පෙරහැරේ කොටසක් සමගින් සියුම්ව නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– A delicately designed traditional batik shirt & sarong kit with a part of the Kandy Esala Perahera, a Sri Lankan historical heritage.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB312
– තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ආකර්ශනීය බතික් කමිසයක් සහ සරමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– A batik shirt and sarong kit designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination.
– Family collection from the same design is available for Ladies & Kids
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB256
– කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– A unique batik shirt & Sarong Kit made of yellow and green colours with a design of a traditional hanging oil lamp used in ancient Sri Lanka.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB250
– හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB221
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
- පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Batik Shirt and Sarong designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan wood carving arts.
- Family collection from the same design is available for Ladies & Kids
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB010
– සරල සහ කලාත්මක රටා සමගින් කහ පැහයට හුරු චාම් ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Simple and Elegant Shirt and Sarong Kit in yellow colour.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB005
– හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs.
– Family collection from the same design is available for Ladies & Kids
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB401
– කහ පැහැයට වඩාත් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Sri Lankan Batik Shirt & Sarong Kit for those who love yellow colour batik designs.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
KL101 – KIDS NATIONAL KIT / ETHNIC WEAR – WHITE
* වයස අවුරුදු 01ත් 14ත් අතර පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද තනි සුදු පැහැති ජාතික ඇඳුම.
* මෙම ඇඳුමටම ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද වැඩිහිටි ජාතික ඇඳුම ( AB101 – Gent's National Kit) මෙන්ම කුඩා දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු ළමාසාරියද (H101 – Lama Saree/Half Saree) අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින් පුතුට ගැලපෙන ඇඳුම තෝරාගත හැක.
* දහම් පාසලට, සිල් සමාදන්වීමට, භක්ති ගීත වැඩසටහන්වලට මෙන්ම අනෙකුත් ආගමික උත්සව සඳහා ගැලපෙන පරිදි උසස් තත්වයෙන් මනා නිමාවකින් යුතුව සකසා ඇත.
* White National Kit (Ethnic Wear) for little boys from age 01 to 14.
* We have also designed Adult's National kits (AB101 -Gent's National Kit) and Lama Saree (H101) for baby girls in white colour.
* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.
* Made with high quality and well-finished to suit Dhamma School, Observe Sil, Devotional Songs Programs and other religious ceremonies.
H101 – KIDS LAMASAREE / HALF SAREE – WHITE
* වයස අවුරුදු 01ත් 14ත් අතර පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද තනි සුදු පැහැති ළමාසාරිය.
* මෙම ඇඳුමටම ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද වැඩිහිටි ජාතික ඇඳුම ( AB101 – Gent's National Kit) මෙන්ම පුංචි පුතණුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු පැහැති ජාතික ඇඳුම්ද (KL101 - Kids National Kit) අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන ළමාසාරිය තෝරාගත හැක.
* දහම් පාසලට, සිල් සමාදන්වීමට, භක්ති ගීත වැඩසටහන්වලට මෙන්ම අනෙකුත් ආගමික උත්සව සඳහා ගැලපෙන පරිදි උසස් තත්වයෙන් මනා නිමාවකින් යුතුව සකසා ඇත.
* White Lama Saree (Half Saree) for little girls from age 01 to 14.
* We have also designed Adult's National kits (AB101 - Gent's National Kit) and National kits (KL101 - Kids National Kit) for little boys in white colour.
* You can choose the right Lama Saree size among seven sizes, according to the given size chart.
* Made with high quality and well-finished to suit Dhamma School, Observe Sil, Devotional Songs Programs and other religious ceremonies.
H362 – BABY GIRLS BATIK REDDA HATTE – (THREE COLOUR)
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් රෙද්ද සහ හැට්ටය .
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB311 – Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C362 – Frock) කුඩා දියණියන් (G362 – Kids Frock) පුංචි පුතණුවන් (KL311-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන බතික් රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* An attractive children’s batik Redda Hatte/Lama Sare designed in blue color with a trendy pattern for cute little girls.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB311 Shirt & Sarong Kit) ladies kits (C362 – Frock) baby girl kits (G362 – Kids Frock) baby boy kits (KL311-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the right redda hatte size according to the given size chart.
* Multiple payment options / Island-wide Free Delivery.