* කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් කමිසයක් සහ සරමක්.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද (C217 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
* Island-wide Free Delivery.