හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් හෙළ අත්කම්
Select category
  • Select category
  • BAGS
  • GENTS WEAR
    • Batik Sarongs
    • Batik Shirt & Sarong Kits
    • Batik Shirts
  • JEWELLERY
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Ladies Wear
    • Batik Frocks
    • Batik Lungi Kits
    • Batik Sarees
    • Batik Tops
  • Wall Hangers
Login / Register
0 Wishlist
0 Compare
0 items Rs.0.00
Menu
හෙළ අත්කම් හෙළ අත්කම්
0 items Rs.0.00
  • Home page
  • Ladies Wear
    • Batik Frocks
    • Batik Sarees
    • Batik Tops
    • Batik Lungi Kits
  • Gents Wear
    • Batik Sarongs
    • Batik Shirts
    • Batik Shirt & Sarong Kits
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Family Kits
  • Jewellery
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • Wall Hangers
white national kit ethnic wear gents
sri lankan batik shirts size chart
Click to enlarge
white national kit ethnic wear gents
sri lankan batik shirts size chart
Home GENTS WEAR Batik Shirt & Sarong Kits White National Kit (Ethnic Wear) – AB101
national kit ethnic wear white gents
Long Sleeve Shirt of White National Kit - A101 Rs.2,980.00
Back to products
white saree cotton blend kandyan
S101-B White Saree - Cotton Blend Rs.3,380.00

White National Kit (Ethnic Wear) – AB101

Rs.4,860.00

ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු කරමින් ආගමික හෝ රාජ්‍ය උත්සව වලට සහභාගීවීමට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සුදුසු තනි සුදු පැහැති ජාතික ඇඳුම.

උසස් තත්වයෙන් සහ මනා නිමාවකින් යුතුව සකසා ඇති මෙම ජාතික ඇඳුමෙහි, කමිසය ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැකි අතර සරම 45“ ක සම්මත උසකින් සමන්විත වේ.

ඔබගේ ඉල්ලීම මත අවශ්‍යනම් මැහුම් රටාවෙහි (Sewing Pattern) හෝ ප්‍රමාණයෙහි (Size) යම් වෙනස්කම් සිදුකරදිය හැක.

පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද සුදු සාරිය/ඔසරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක.

දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම.

කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

national kit ethnic wear white gents

Long Sleeve Shirt of White National Kit - A101

*ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු කරමින් ආගමික හෝ රාජ්‍ය උත්සව වලට සහභාගීවීමට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සුදුසු තනි සුදු පැහැති ජාතික ඇඳුමට අදාල අත් දිග කමිසය.
*High-quality and well-finished Pure White Gent’s long sleeve Shirt of National Kit (Ethnic Wear) suitable for religious or state ceremonies and other special occasions, affirming Sri Lankan identity.

Clear
white national kit sarong gents

Gent's White Sarong - B101

*ආගමික උත්සව වලට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සහභාගීවීමට සුදුසු තනි සුදු පැහැති සරම.
*High-quality Pure White Gent’s Sarong suitable for religious ceremonies and other special occasions.

Rs.1,880.00

In stock

    Note:

    The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

    Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

    black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

    Compare
    Add to wishlist
    Category: Batik Shirt & Sarong Kits
    Share:
    • Description
    • Additional information
    • Customize Product or Additional Quantity
    Description

    High-quality and well-finished Pure White Gent’s National Kit (Ethnic Wear) suitable for religious or state ceremonies and other special occasions, affirming Sri Lankan identity.

    The Shirt of the National Kit is available in Small to 2XL (15” to 17”) sizes, and the sarong has a standard height of 45”.

    If necessary, some changes can be made in the “sewing pattern” or “size” upon your request.

    For those of you who need white dresses for the whole family, we have a wide range of clothes including white saree/osariya, frocks and other women’s clothing for ladies, white half saree (Lama Saree) and frock for little girls, white national kit for little boys.

    Island-wide free delivery facility and overseas delivery facilities are available.

    You may place the order and pay by using cards or other digital payment applications, or there is the option to pay for goods upon receipt as Cash on Delivery.

    ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු කරමින් ආගමික හෝ රාජ්‍ය උත්සව වලට සහභාගීවීමට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සුදුසු තනි සුදු පැහැති ජාතික ඇඳුම.

    උසස් තත්වයෙන් සහ මනා නිමාවකින් යුතුව සකසා ඇති මෙම ජාතික ඇඳුමෙහි, කමිසය ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැකි අතර සරම 45“ ක සම්මත උසකින් සමන්විත වේ.

    ඔබගේ ඉල්ලීම මත අවශ්‍යනම් මැහුම් රටාවෙහි (Sewing Pattern) හෝ ප්‍රමාණයෙහි (Size) යම් වෙනස්කම් සිදුකරදිය හැක.

    පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද සුදු සාරිය/ඔසරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක.

    දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම.

    කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

    Additional information

    Long Sleeve Shirt of White National Kit - A101

    Weight N/A

    Gent's White Sarong - B101

    Weight 300 g
    Customize Product or Additional Quantity

    customize

      Related products

      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB250

      Rs.6,360.00
      * හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB256

      Rs.6,360.00
      * කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් කමිසයක් සහ සරමක්. * මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද  (C217 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A unique batik shirt & Sarong Kit made of yellow and green colours with a design of a traditional hanging oil lamp used in ancient Sri Lanka * Ladieswear (C217 – Batik Frock ) is also available in the same design for Couple Kits. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple Payment Options / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB005

      Rs.6,360.00
      * හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple Payment Options / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB601

      Rs.6,360.00
      * කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන බතික් කමිසයක් සහ සරමක්. * මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද  (C601 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A modern batik shirt and sarong in a different style designed in red on a yellow background. * Ladieswear (C601 – Batik Frock ) is also available in the same design for Couple Kits. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple Payment Options / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB812

      Rs.7,760.00
      *වර්ණවත්  බතික් ඇදුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විචිත්‍ර වර්න රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද නවීන පන්නයේ දේශීය බතික් කමිසයක් සහ සරමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට කාන්තා ඇඳුම් ( C812 – Ladies Frock) කුඩා දියණියන් (G812 – Kid’s Frock) පුංචි පුතණුවන් (KL812-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Modern Sri Lankan batik shirt & sarong kit which designed in a variety of vibrant colors for those who love colorful batik clothes. * For those who love same design dresses for the whole family, we have designed ladies kit (C812 – Ladies Frock) baby girl kits (G812 – Kid’s Frock) baby boy kits (KL812-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      Sold out
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB011

      Rs.6,360.00
      කලු පැහයත් සුදු පැහයත් මුසුවුන ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම විවිධ හැඩතල ඇසුරින් නවීන පන්නයට නිර්මාණය කරන ලද  කමිසයක් සහ සරමක්. යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සාරියද  (S031 – Batik Saree ) අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A unique batik shirt & Sarong Kit designed in a modern style with different shapes for those of you who love black and white mixed clothes. Ladieswear (S031 – Batik Saree ) is also available in the same design for Couple Kits. Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) .
      Add to wishlist
      Read more
      Quick view
      batik bathik shirt handmade sri lanka
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB811

      Rs.7,760.00
      * කලු පැහැති පසුබිමක වර්ණවත් හැඩතල වලින් යුතු නවීන පන්නයේ දේශීය බතික් කමිසයක් සහ සරමක්. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුමද ( C811 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ * Modern Sri Lankan Batik Shirt & Sarong with colorful patterns on a black background. * Ladieswear (C811 – Batik ) is also available in the same design for Couple Kits. * Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) * Islandwide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB852

      Rs.7,760.00
      * විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් කමිසයක් සහ සරමක්. * මෙම ඇදුම් කට්ටලයේ එන කමිසය Small සිට 2XL දක්වා (15” සිට 17″) යන ප්‍රමාණ වලින් ලබා ගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik shirt and sarong designed in multicolors for gents * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view

      Both In store & Online Shopping

      Islandwide Free Delivery.

      Worldwide Delivery

      Multiple Payment Options

      The online destination for genuine handmade batik from Sri Lanka, created with care and delivered with trust.
      කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය.
      උසස්ම නිමාවෙන් සුරක්ෂිතව ඔබේ නිවසට.
      • Our Showroom

        Hela Athkam
        No. 453,
        Main Street,
        Kegalle,
        Sri Lanka.

        Business Hours:
        Monday to Saturday – 8.30 am to 4.30 pm
        (Closed on Sunday and Mercantile Holidays)

         

      Information
      • Privacy Policy
      • Terms & Conditions
      • FAQs
      • Contact Us

       

      +94 743 788 988

      035 43 44 254

      info@helaathkam.com

      Hela Athkam - හෙළ අත්කම් 2025 CREATED BY Hela Athkam - හෙළ අත්කම් ONLINE STORE.
      • Home page
      • GENTS WEAR
        • Batik Sarongs
        • Batik Shirts
        • Batik Shirt & Sarong Kits
      • KIDS WEAR
        • Baby Frocks
        • Baby Shirt & Sarong Kits
        • Lama Saree ( Redda Hatte )
      • Family Kits
      • JEWELLERY
        • Coconut Fiber
        • Coconut Shell
        • Red Clay
      • Wall Hangers
      • Batik Lungi Kits
      • Batik Frocks
      • Batik Tops
      • Batik Sarees
      • Wishlist
      • Compare
      • Login / Register
      Shopping cart
      Close
      Sign in
      Close

      Lost your password?

      No account yet?

      Create an Account
      Powered by Joinchat
      ආයුබෝවන්! හෙළ අත්කම් WhatsApp පාරිභෝගික සේවාවට සාදරයෙන් පිළිගනිමු.
      Hi, Welcome to Hela Athkam WhatsApp customer service.
      Start Chat