නොයෙක් හැඩතල සමගින් කහ, කලු සහ සුදු මිශ්රිතව විචිත්ර ලෙස නිර්මාණය කල බතික් සාරියක්.
සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්.
සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
A colorfully designed batik saree in a mix of yellow, black and white with various shapes.
100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques.
This can be wear in Kandyan style (Both sides) as well as a Saree.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.