Showing 1–12 of 14 resultsSorted by latest

Handmade Batik Saree – S222

Rs.6,980.00
3 X Rs. 2,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,326.67 with Koko
– තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Saree designed in black and white colours with a design of an elephant ambling around the trees and a related pattern. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Saree – S224

Rs.6,980.00
3 X Rs. 2,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,326.67 with Koko
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Handmade Batik Saree / Osariya designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings. - Family collection from the same design is available for Gents, Ladies & Kids. - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Saree – S033

Rs.6,880.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko
– රතට හුරු තැඹිලි පැහැයත් කොල පැහැයත් භාවිතා කරමින් ජ්‍යාමිතික හැඩතල රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Saree designed with shapes of geometric patterns using reddish orange color and green color. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

S101-B White Saree – Cotton Blend

Rs.4,880.00
3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko
ශ්‍රී ලාංකේය කාන්තා ජාතික ඇඳුම ලෙස සැලකෙන ඔසරිය. විවිධ ආගමික හෝ රාජ්‍ය උත්සව වලට සහභාගීවීමට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සුදුසු කිසිදු අමතර රටාවකින් තොර ඔසරිය ඇඳීම සඳහා වඩාත් සුදුසු තනි සුදු පැහැති කපු මිශ්‍ර සාරිය. කුඩා සුදු පැහැති බෝඩරයක් සහිතව ඉන්දියානු කපු මිශ්‍ර රෙදි වර්ගයකින් නිමවා ඇති මෙය ඔසරිය ඇඳීම සඳහා වඩාත් සුදුසු වේ. (සාරිය ලෙස ඇඳීම සඳහාම සුදුසු වෙනත් සාරි වර්ග ද අප සතුව ඇත.) පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම ඔසරියට ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද සුදු සාරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද සුදු අත් දිග ජාතික ඇඳුම (කමිසය සහ සරම), කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Handmade Batik Saree – S225

Rs.6,880.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko
– තැඹිලි පැහැයත් සුදු පැහැයත් භාවිතා කරමින් ගලා යන පත්‍ර හා වැල් වියමන් රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Saree/ Osariya designed using flowing leaf and vine designs in orange and white colors. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

S101-A White Saree – Silk

Rs.4,380.00
3 X Rs. 1,460.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,460.00 with Koko
විවිධ ආගමික හෝ රාජ්‍ය උත්සව වලට සහභාගීවීමට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සුදුසු කිසිදු අමතර රටාවකින් තොර තනි සුදු පැහැති සිල්ක් සාරිය. සිල්ක් සාරි වර්ග අතර වඩාත් ප්‍රචලිත "ඉන්දියානු විචිත්‍ර සිල්ක්" යනුවෙන් හඳුන්වන රෙදි වර්ගයෙන් නිමවා ඇති මෙය ඔසරියට වඩා සාරිය ඇඳීම සඳහා වඩාත් සුදුසු වේ. (ඔසරිය සඳහා සුදුසු වෙනත් සාරි වර්ග අප සතුව ඇත.) පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම සාරියට ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද සුදු ඔසරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද සුදු අත් දිග ජාතික ඇඳුම (කමිසය සහ සරම), කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Handmade Batik Saree – S221

Rs.7,380.00
3 X Rs. 2,460.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,460.00 with Koko
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Batik Saree designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts. - Family collection from the same design is available for Gents, Ladies & Kids - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Saree – S212

Rs.6,880.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko
– රතු පැහැති රෝසමල් රැසක් සමගින් රතු පැහැයත් කළු පැහැයත් භාවිතා කරමින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Saree designed using red and black colors with a few red roses. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Saree – S209

Original price was: Rs.6,880.00.Current price is: Rs.5,880.00.
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko
– කලු පැහැයත් කොල පැහැයත් භාවිතා කරමින් පත්‍ර මණ්ඩල රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Saree designed with radial leaf mandala Designs using green and black colors – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Saree – S207

Rs.6,880.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko
– සුදු පැහැති පසුබිමක කලු පැහැයට හුරු නිල් පැහැයෙන් සාම්ප්‍රදායික නෙලුම් මලක සිතුවමක් ඇසුරින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Saree designed with a traditional lotus flower motif in dark blue color on a white background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Saree – S206

Original price was: Rs.6,880.00.Current price is: Rs.5,880.00.
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko
– කහ පැහැති සමනලුන් රෑනක් සමගින් කහ පැහැයත් කළු පැහැයත් භාවිතා කරමින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Saree designed using yellow and black colors with a bunch of yellow color butterflies. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Saree – S203

Original price was: Rs.6,880.00.Current price is: Rs.5,880.00.
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko
– තැඹිලි පැහැති අට පෙති මල් රැසක් සමගින් තැඹිලි පැහැයත් කළු පැහැයත් භාවිතා කරමින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Saree designed using orange and black colors with a few eight-petal flowers in orange color. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.