හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත් උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත.අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක.
ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs.
100% handmade Sri Lankan product using traditional Batik techniques
Used high-quality cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage.
Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) or you may place an order with your special measurements under customized orders. Or else you can order the materials only.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.