Handmade Batik Shirt – A010
Rs.3,480.00
– Handmade Batik Shirt designed with black patterns on a yellow color background using traditional scroll patterns.
– Island-wide Free Delivery | Worldwide Shipping.
– Choose the preferred size using the size chart provided in the image gallery.

Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Sri Lankan handmade Batik Shirt designed with black patterns on a yellow color background using traditional scroll patterns. This patterns can also be seen in ancient Sri Lankan wooden carvings and even in some modern wooden carvings for it’s traditional beauty. This shirt is manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
Product Specifications
– Shirt sizes : Small to 2XL (15″ to 17″)
– Material : Cotton
– Weight : Around 250g
– Color : Yellow & Black
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
සාම්ප්රදායික ලියවැල් රටා ඇසුරෙන් කහ පැහැති පසුබිමක කලු පැහැ රටාවන්ගෙන් යුතුව ශ්රී ලාංකීය සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් කමිසයක්. මෙම ලියවැල් රටාවන් ඉපැරණි ශ්රී ලාංකීය ලී කැටයම් තුල බහුලව දක්නට ලැබෙන අතර මෙහි අලංකාරවත් බව හේතුවෙන් අදටත් භාවිතා කරනු ලබයි.
ඇඳුමේ විස්තර
– කමිසයේ ප්රමාණ : Small සිට 2XL දක්වා (15” සිට 17″)
– රෙදි වර්ගය: කපු
– බර: 250g පමණ
– ඇඳුමේ වර්ණය: කහ සහ කලු
මුදල් ගෙවිය හැකි ක්රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | N/A |
|---|
