රතු පැහයට හුරු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම රතු පැහැති ආකර්ෂණීය මොණරෙකුගේ රුවක් සමඟින් හෙළ අත්කම් නිවසින් නවතම බතික් කමිසයක් සහ සරමක්.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත් උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත.අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක.
ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
The latest batik shirt and sarong from Hela Athkam with the image of a red attractive peacock for those of you who love red dresses.
100% handmade Sri Lankan product using traditional Batik techniques
Used high-quality cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage.
Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) or you may place an order with your special measurements under customized orders.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.