Handmade Batik Half Saree For Kids – H005
Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00
– රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් වනයේ සරන හස්තියෙකුගේ සහ ඒ ආශ්‍රිත රටාවන්ගෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් ළමාසාරියක් (රෙද්ද සහ හැට්ටය).
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Redda Hatte (Half Saree) for kids designed with a motif of an elephant roaming the forest and related patterns, using golden yellow and black.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
Sri Lankan handmade Batik Redda Hatte (Half Saree) for kids designed with a motif of an elephant roaming the forest and related patterns, using golden yellow and black manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
Product Specifications
– Available sizes : Kids size 02 to 14 (07 Sizes)
– Material : Cotton
– Weight : 200g – 300g
– Color : Golden Yellow & Black
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් වනයේ සරන හස්තියෙකුගේ සහ ඒ ආශ්‍රිත රටාවන්ගෙන් යුතුව සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් රෙද්ද සහ හැට්ටය.
ඇඳුමේ විස්තර
– ඇඳුමේ ප්‍රමාණ : 02 සිට 14 දක්වා (ප්‍රමාණ හතකින්)
– රෙදි වර්ගය: කපු
– බර: 200g – 300g අතර
– ඇඳුමේ වර්ණය: රන්වන් කහ සහ කලු පැහැය
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | N/A |
|---|

Related products
Handmade Batik Redda Hatte For Kids – H804
Handmade Batik Half Saree For Kids – H802A
H101 – Kids Lamasaree / Half Saree – White
Handmade Batik Redda Hatte For Kids – H312
Handmade Batik Half Saree For Kids – H331
* An attractive children’s batik Redda Hatte/Lama Sare designed in sky blue color with a sunrise design for those who love simple designs with Sri Lankan identity for cute little girls.
* For those who love same design dresses for the whole family, we have designed gent's kit (AB331 Shirt & Sarong Kit) ladies kits (C331 - Frock / E331 - Lungi Kit) baby girl kits (G331 – Kids Frock) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the right redda hatte size among seven sizes, according to the given size chart.
* Islandwide Free Delivery.
