හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් හෙළ අත්කම්
Select category
  • Select category
  • BAGS
  • GENTS WEAR
    • Batik Sarongs
    • Batik Shirt & Sarong Kits
    • Batik Shirts
  • JEWELLERY
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Ladies Wear
    • Frocks (Dresses)
    • Kaftans
    • Lungi Kits
    • Lungi Sarongs
    • Poncho & Tops
    • Sarees
  • Uncategorized
  • Wall Hangers
Login / Register
0 Wishlist
0 Compare
0 items Rs.0.00
Menu
හෙළ අත්කම් හෙළ අත්කම්
0 items Rs.0.00
  • Home page
  • Ladies Wear
    • Frocks (Dresses)
    • Sarees
    • Poncho & Tops
    • Lungi Kits
    • Lungi Sarongs
    • Kaftans
  • Gents Wear
    • Batik Sarongs
    • Batik Shirts
    • Batik Shirt & Sarong Kits
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Family Kits
  • Jewellery
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • Wall Hangers
elephant batik redda hatte half saree bathik
elephant batik redda hatte half saree bathik
elephant batik redda hatte half saree bathik
kids lamasaree size chart
Click to enlarge
elephant batik redda hatte half saree bathik
elephant batik redda hatte half saree bathik
elephant batik redda hatte half saree bathik
kids lamasaree size chart
Home KIDS WEAR Lama Saree ( Redda Hatte ) HANDMADE BATIK REDDA HATTE FOR KIDS – H222
yaka batik shirt sarong handmade bathik
Sri Lankan Batik Shirt & Sarong Kit – AB804C Rs.7,760.00
Back to products
batik kaftan handmade bathik caftan
Handmade Batik Kaftan - U514B Rs.3,280.00

HANDMADE BATIK REDDA HATTE FOR KIDS – H222

Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00

– පුංචි දියණියන් වෙනුවෙන් වනයේ සරන හස්තියෙකුගේ රටාවකින් යුතු කලු සහ සුදු පැහැති බතික් රෙද්ද සහ හැට්ටය.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– handmade black & white Batik Redda Hatte (Half Saree) for kids with elephant in the jungle design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Clear

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

Compare
Add to wishlist
SKU: H222 Category: Lama Saree ( Redda Hatte ) Tag: Kids Collection
Share:
  • Description
  • Additional information
  • Customize Product or Additional Quantity
Description

Sri Lankan handmade Batik Redda Hatte (Half Saree) for kids with elephant in the jungle design manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Available sizes : Kids size 02 to 14 (07 Sizes)
– Material : Cotton
– Weight : 200g – 300g
– Color : Black & White

Payment Options
– Debit & Credit card payments including VISA & Master
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  රෙද්ද සහ හැට්ටය.

ඇඳුමේ විස්තර
– ඇඳුමේ ප්‍රමාණ : 02 සිට 14 දක්වා (ප්‍රමාණ හතකින්)
– රෙදි වර්ගය: කපු
– බර: 200g – 300g අතර
– ඇඳුමේ වර්ණය: කලු සහ සුදු

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Visa/Master ඇතුලු Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight N/A
Customize Product or Additional Quantity

customize

    Related products

    -15%
    sri lankan batik kids redda hatte handmade
    Compare

    H218 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)

    Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00 Original price was: Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00.Rs.2,540.00 – Rs.3,640.00Price range: Rs.2,540.00 through Rs.3,640.00Current price is: Rs.2,540.00 – Rs.3,640.00Price range: Rs.2,540.00 through Rs.3,640.00.
    ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය සමනලයෙකුගේ රුවින් හැඩවුන රෝස පැහැති බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A pink colour baby girl’s batik lama saree (Redda Hatte) with a beautiful design of a butterfly, for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. You can choose the right frock size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik kids redda hatte handmade new
    Compare

    H312 – BABY GIRLS BATIK REDDA HATTE – (THREE COLOUR)

    Rs.3,280.00 – Rs.4,580.00Price range: Rs.3,280.00 through Rs.4,580.00
    * ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ආකර්ශනීය ළමා බතික් රෙද්ද සහ හැට්ටය. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB312 - Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( E312 - Lungi) පුංචි පුතණුවන් (KL322-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

    * Kid's Batik redda hatte designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination.

    * For those who love same design dresses for the whole family, we have designed gent's kit (AB312 Shirt & Sarong Kit)  ladies kits (E312 - Lungi) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in the same design.

    * You can choose the correct redda hatte size among seven sizes, according to the given size chart.

    * Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik handmade boys shirt sarong
    Compare

    KL801 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR

    Rs.4,280.00 – Rs.6,980.00Price range: Rs.4,280.00 through Rs.6,980.00
    සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද ළමා බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children's batik shirt and saree designed in multicolors for cute little boys. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit. According to the size chart provided, the son can choose the right shirt and sarong. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik kids lama saree handmade
    Compare

    H507 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)

    Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00
    ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A baby girl’s batik with a beautiful lotus flower painting in maroon  lama saree (Redda Hatte) on a white background , for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. You can choose the right frock size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    batik redda hatte half saree handmade bathik
    Compare

    HANDMADE BATIK REDDA HATTE FOR KIDS – H226

    Rs.2,480.00 – Rs.3,380.00Price range: Rs.2,480.00 through Rs.3,380.00
    – පුංචි දියණියන් වෙනුවෙන් අලියෙකුගේ රුවක් සහිත කොල පැහැති බතික් රෙද්ද සහ හැට්ටය. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – handmade green color Batik Redda Hatte (Half Saree) with elephant design for kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    -15%
    sri lankan batik kids redda hatte
    Compare

    H030 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)

    Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00 Original price was: Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00.Rs.2,540.00 – Rs.3,640.00Price range: Rs.2,540.00 through Rs.3,640.00Current price is: Rs.2,540.00 – Rs.3,640.00Price range: Rs.2,540.00 through Rs.3,640.00.
    ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි  කලු සිතුවමකින්  නිර්මාණය කරන බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A baby girl’s batik black design lama saree (Redda Hatte) with a yellow background , for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. You can choose the right lamasaree size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik handmade boys shirt sarong
    Compare

    KL404 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT

    Rs.3,380.00 – Rs.5,980.00Price range: Rs.3,380.00 through Rs.5,980.00
    සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ළමා බතික් කමිසයක් සහ සරමක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children's batik shirt and sarong designed with a beautiful lotus flower painting in maroon on a white background, designed for cute little boys. Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit. You can choose the right size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    batik redda hatte half saree red raktha bathik
    Compare

    HANDMADE BATIK REDDA HATTE FOR KIDS – H227

    Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00
    – පුංචි දියණියන් වෙනුවෙන් වලාකුලක් සහ වැහි බිංදු රටාවකින් යුතුව නිර්මාණය කරන ලද රතු සහ සුදු පැහැති බතික් රෙද්ද සහ හැට්ටය. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade red & white Batik Redda Hatte (Half Saree) for kids with a design of a cloud and rain drops. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view

    Both In store & Online Shopping

    Islandwide Free Delivery.

    Worldwide Delivery

    Multiple Payment Options

    The Online Destination for Genuine Handmade Batik from Sri Lanka, Created with Care and Delivered with Trust.
    කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය.
    උසස්ම නිමාවෙන් සුරක්ෂිතව ඔබේ නිවසට.
    • Our Showroom

      Hela Athkam
      No. 453,
      Main Street,
      Kegalle,
      Sri Lanka.

      Business Hours:
      Monday to Saturday – 8.30 am to 4.30 pm
      (Closed on Sunday and Mercantile Holidays)

       

    Information
    • Privacy Policy
    • Terms & Conditions
    • FAQs
    • Contact Us

     

    +94 743 788 988

    035 43 44 254

    info@helaathkam.com

    Hela Athkam - හෙළ අත්කම් 2025 CREATED BY Hela Athkam - හෙළ අත්කම් ONLINE STORE.
    • Home page
    • GENTS WEAR
      • Batik Sarongs
      • Batik Shirts
      • Batik Shirt & Sarong Kits
    • Ladies Wear
      • Frocks (Dresses)
      • Sarees
      • Poncho & Tops
      • Lungi Kits
      • Lungi Sarongs
      • Kaftans
    • KIDS WEAR
      • Baby Frocks
      • Baby Shirt & Sarong Kits
      • Lama Saree ( Redda Hatte )
    • Family Kits
    • JEWELLERY
      • Coconut Fiber
      • Coconut Shell
      • Red Clay
    • Wall Hangers
    • Wishlist
    • Compare
    • Login / Register
    Shopping cart
    Close
    Sign in
    Close

    Lost your password?

    No account yet?

    Create an Account
    Powered by Joinchat
    ආයුබෝවන්! හෙළ අත්කම් WhatsApp පාරිභෝගික සේවාවට සාදරයෙන් පිළිගනිමු.
    Hi, Welcome to Hela Athkam WhatsApp customer service.
    Start Chat