* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ළමා බතික් කමිසය.
* මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB331 – Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C331 – Frock / E331 – Lungi) කුඩා දියණියන් (H331 – Redda Hatte / G331 – Kids Frock ) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ 7ක් අතරින් පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* kid’s batik shirt designed in sky blue color with a sunrise design for those who love simple designs with Sri Lankan identity.
* You can also get the sarong designed with this shirt pattern from us.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB331 Shirt & Sarong Kit) ladies kits (C331 – Frock / E331 – Lungi) baby girl kits (H331 – Redda Hatte / G331 – Kids Frock ) in the same design.
* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques.
* Island-wide Free Delivery.
* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.