Handmade Batik Shirt & Sarong Kit – AB601
– කහ පැහැති පසුබිමක නවීන රටාවක් ඇසුරින් රතු පැහැති බතික් රටාවක් සහිතව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong Kit designed with modern red color pattern on a yellow background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB312
– සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් මෘදු පීච් පැහැ පසුබිමක කලු සහ දුඹුරු පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong Kit designed in black and brown on a soft peach background, with traditional Sri Lankan patterns including the sun, elephant, lotus and arimbu.
– Family collection from the same design is available for Ladies & Kids
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB256
– කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත දේශීය බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade batik shirt & Sarong Kit featuring a beautiful painting of a traditional hanging lamp used in ancient Sri Lanka, designed in green color on a yellow background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB250
– ඓතිහාසික ඇම්බැක්කේ කැටයම් කලාවේ එන භේරුණ්ඩ පක්ෂියෙකුගේ රටාවකින් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong Kit with a pattern of a Bherunda bird from the historic Ambakke carving art.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB221
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
- පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Batik Shirt and Sarong Kit designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts.
- Family collection from the same design is available for Ladies & Kids
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB010
– සාම්ප්‍රදායික ලියවැල් රටා ඇසුරෙන් කහ පැහැති පසුබිමක කලු පැහැයෙන් රටා නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Shirt and Sarong Kit with black patterns on a yellow color background using traditional scroll patterns.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB005
– රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් වනයේ සරන හස්තියෙකුගේ සහ ඒ ආශ්රිත රටාවන්ගෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක් සහ සරමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Sri Lankan Batik Shirt & Sarong Kit designed with a motif of an elephant roaming the forest and related patterns, using golden yellow and black.
– Family collection from the same design is available for Ladies & Kids
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB401
– කහ පැහැති පසුබිමක කලු පැහැති බතික් රටාවක් සහිතව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong Kit designed with a black color batik pattern on a yellow background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
KL101 – Kids National Kit / Ethnic Wear – White
* වයස අවුරුදු 01ත් 14ත් අතර පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද තනි සුදු පැහැති ජාතික ඇඳුම.
* මෙම ඇඳුමටම ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද වැඩිහිටි ජාතික ඇඳුම ( AB101 – Gent's National Kit) මෙන්ම කුඩා දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු ළමාසාරියද (H101 – Lama Saree/Half Saree) අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින් පුතුට ගැලපෙන ඇඳුම තෝරාගත හැක.
* දහම් පාසලට, සිල් සමාදන්වීමට, භක්ති ගීත වැඩසටහන්වලට මෙන්ම අනෙකුත් ආගමික උත්සව සඳහා ගැලපෙන පරිදි උසස් තත්වයෙන් මනා නිමාවකින් යුතුව සකසා ඇත.
* White National Kit (Ethnic Wear) for little boys from age 01 to 14.
* We have also designed Adult's National kits (AB101 -Gent's National Kit) and Lama Saree (H101) for baby girls in white colour.
* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.
* Made with high quality and well-finished to suit Dhamma School, Observe Sil, Devotional Songs Programs and other religious ceremonies.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
H101 – Kids Lamasaree / Half Saree – White
* වයස අවුරුදු 01ත් 14ත් අතර පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද තනි සුදු පැහැති ළමාසාරිය.
* මෙම ඇඳුමටම ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද වැඩිහිටි ජාතික ඇඳුම ( AB101 – Gent's National Kit) මෙන්ම පුංචි පුතණුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු පැහැති ජාතික ඇඳුම්ද (KL101 - Kids National Kit) අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන ළමාසාරිය තෝරාගත හැක.
* දහම් පාසලට, සිල් සමාදන්වීමට, භක්ති ගීත වැඩසටහන්වලට මෙන්ම අනෙකුත් ආගමික උත්සව සඳහා ගැලපෙන පරිදි උසස් තත්වයෙන් මනා නිමාවකින් යුතුව සකසා ඇත.
* White Lama Saree (Half Saree) for little girls from age 01 to 14.
* We have also designed Adult's National kits (AB101 - Gent's National Kit) and National kits (KL101 - Kids National Kit) for little boys in white colour.
* You can choose the right Lama Saree size among seven sizes, according to the given size chart.
* Made with high quality and well-finished to suit Dhamma School, Observe Sil, Devotional Songs Programs and other religious ceremonies.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Redda Hatte For Kids – H362
– සුදු පැහැති පසුබිමක තද නිල් සහ ලා නිල් පහැති වර්ණ සංයෝගයන්ගෙන් යුතු රටා සමගින් නිර්මාණය කරන ලද දේශීය බතික් රෙද්ද සහ හැට්ටය (ළමාසාරියක්).
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Redda Hatte (Half Saree) for kids designed with patterns in dark blue and light blue on a white background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL802
– මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද ළමා බතික් කමිසයක් සහ සරමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong Kit for kids designed with a multicolored radial spiral pattern on a light blue background.
– Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page