Family Kit 101- Pure White Clothing

* පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් සුදු පැහැති ජාතික ඇඳුම, සුදු සාරිය/ඔසරියද, කුඩා දියණියන්ට සුදු ළමා සාරියද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක.
* For those of you who need white dresses for the whole family, we have a wide range of clothes, including white National Kit, white Sarees/Osariya, white Lama Sarees for little girls, and white National Kit for little boys.
S101-B White Saree – Cotton Blend
Long Sleeve Shirt of White National Kit – A101
KL101 – KIDS NATIONAL KIT / ETHNIC WEAR – WHITE
H101 – KIDS LAMASAREE / HALF SAREE – WHITE
S101-A White Saree – Silk
Gent’s White Sarong – B101
Family Kit 312- Designed with traditional Sri Lankan patterns with a Copper based color combination.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB312
KL312 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – (THREE COLOUR)
H312 – BABY GIRLS BATIK REDDA HATTE – (THREE COLOUR)
* Kid's Batik redda hatte designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination.
* For those who love same design dresses for the whole family, we have designed gent's kit (AB312 Shirt & Sarong Kit) ladies kits (E312 - Lungi) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the correct redda hatte size among seven sizes, according to the given size chart.
* Islandwide Free Delivery.Ladies Batik Lungi Full Kit – E312 (Three Color)
* තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ඇදුම් එකතුවක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Family kit designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination. Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.
Family Kit 802- Designed with a multicolored pattern on a greenish-blue background.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB802
KL802 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR
H802 – BABY GIRLS BATIK REDDA HATTE – MULTICOLOUR
Ladies Batik Lungi Full Kit – E802 – (Multicolor)
* කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද බතික් ඇදුම් එකතුවක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Family kit designed with a multicolored pattern on a greenish-blue background. Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.
Family Kit 221- Designed with traditional Sri Lankan patterns with Ivory & Maroon based color combination.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB221
KL221 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT
H221 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)
Ladies Batik Lungi Full Kit – E221
* ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ඇදුම් එකතුවක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A family kit designed in maroon and ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan wood carving arts. Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.
Family Kit 404- Designed with a traditional lotus with maroon & white based colour combination

Sri Lankan Batik Shirt & Sarong Kit – AB404
H507 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)
KL404 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT
Ladies Batik Lungi Full Kit – E507
සුදු පසුබිමෙහි සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද බතික් ඇඳුම් කට්ටලයක් කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
Batik family kit designed with an exquisite lotus flower painting in maroon color on a white background. Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.
Family Kit 407- Designed with a blue scroll pattern on a white background.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB407
Ladies Batik Lungi Full Kit – E407
H407 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)
KL407 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT
සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල පවුලේ බතික් ඇඳුම් කට්ටලයක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
Batik family kit designed with a blue scroll pattern on a white background. Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.
Family Kit 813- Designed with multicoloured subtle patterns on white background.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB813
Ladies Batik Lungi Full Kit – E813 – (Multicolor)
H814 – BABY GIRLS BATIK REDDA HATTE – MULTICOLOUR
KL814 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR
සුදු පැහැයට වඩාත් හුරු ඇදුම්වල සියුම් වර්ණවත් රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන් නවීන පන්නයේ ආකර්ශණීය බතික් ඇඳුම් එකතුවක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
A trendy Sri Lankan batik family kit for those of you who love subtle colorful patterns on clothes that are more common in white. Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.
Family Kit 812 - Designed with a variety of vibrant colors for those who love multicolor batik

Sri Lankan Batik Shirt & Sarong Kit – AB812
Sri Lankan Batik Frock – C812 – Multicolour
* Frocks are available in Small to 5XL sizes
* Multiple payment options / Island-wide Free Delivery.
KL812 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR
G812 – BABY GIRLS (KIDS) BATIK FROCK – MULTICOLOUR
සියුම් වර්ණවත් රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන් විචිත්‍ර වර්න රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද බතික් ඇඳුම් එකතුවක් පවුලේ සැමට කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න.
Modern Sri Lankan batik Family Kit which designed in a variety of vibrant colors for those who love colorful batik clothes. Please select separately from the given products according to your requirement.
Family Kit 005- Golden Yellow & Black Colour Batik Family Kit with a Sri Lankan Wild Elephant Design.

රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් වනයේ සරනා ශ්‍රී ලාංකීය වන අලියෙකුගේ දර්ශනීය දසුනකින් හැඩවුන මනරම් බතික් නිර්මාණ එකතුවක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න.
A collection of beautiful batik designs inspired by the spectacular view of a Sri Lankan wild elephant in the wild with golden yellow and black colors. Please select separately from the given products according to your requirement.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB005
Sri Lankan Batik Frock – C219
H005 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)
G005 – BABY GIRLS (KIDS) BATIK FROCK
KL005 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT
Family Kit 311- Dark & Light Blue Colure Combined Whitish Batik Family Kit

Sri Lankan Batik Shirt & Sarong Kit – AB311
KL311 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT – THREE COLOUR
G362 – BABY GIRLS (KIDS) BATIK FROCK – THREE COLOUR
Three Colour Long Batik Frock – C362
නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් ඇඳුම් කට්ටලයක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
Batik Family kit designed with a trendy pattern in three colors. Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.
Couple Kit 256- Lemon Yellow & Green Colour Batik Couple Kit with Traditional Hanging Oil Lamp Design

Sri Lankan Batik Sarong – B256
Sri Lankan Batik Frock – C217
*100% hand crafted with high quality using traditional batik techniques.
* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.Sri Lankan Batik Shirt – A256
කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් යුගල ඇඳුම් කට්ටලයක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
Batik couple kit designed in yellow and green colours with a design of a traditional hanging oil lamp used in ancient Sri Lanka Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.
Couple Kit 601 - Red & Yellow Colour Batik Couple Kit with Modern Design

Sri Lankan Batik Frock – C601
Sri Lankan Batik Sarong – B601
Sri Lankan White Batik Shirt – A601
කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන බතික් යුගල ඇඳුම් කට්ටලයක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
Batik couple kit designed in a different style designed in red on a yellow background. Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.
Couple Kit 351 - Golden Yellow, Black & Red Colour Batik Couple kit with Traditional Sun Design

Sri Lankan Batik Sarong – B351 – Three Colour
Three Colour Batik Frock – C305
Three Colour Batik Shirt – A351
රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් යුගල ඇඳුම් කට්ටලයක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න.
Batik couple kit for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background. Please select separately from the given products according to your requirement.
Couple Kit 811 - Black & Multicolour Batik Couple Kit with Modern Design

Sri Lankan Long Batik Frock – C811 – Multicolour
Sri Lankan Batik Sarong – B811 – Multicolour
Sri Lankan Batik Shirt – A811- Multicolour
කලු පැහැති පසුබිමක වර්ණවත් හැඩතල වලින් යුතු නවීන පන්නයේ දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
Modern Sri Lankan Batik Couple Kit with colorful patterns on a black background. Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.
Couple Kit 220 - Black & Grey Batik Couple kit with Modern Design

Sri Lankan Batik Frock – C220
Sri Lankan Batik Sarong – B220
Sri Lankan Batik Shirt – A220
කලු සහ අළු පැහැයෙන් යුතු ඇදුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සිතුවම් කරන ලද නවීන පන්නයේ ආකර්ශණීය බතික් ඇඳුම් කට්ටලයක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
A trendy batik family kit with a modern design in black and grey colors. Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.