Showing 73–84 of 111 resultsSorted by latest

Handmade Batik Sarong – B351

Rs.3,280.00
3 X Rs. 1,093.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,093.33 with Koko
– රන්වන් කහ පැහැති පසුබිමක සූර්ය උදාවක මෝස්තරයකින් හැඩවුනු දේශීය බතික් සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Sarong designed with a sunrise motif on a golden yellow background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Sarong – B256

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
– කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත දේශීය බතික් සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Sarong featuring a beautiful painting of a traditional hanging lamp used in ancient Sri Lanka, designed in green color on a yellow background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt – A351

Rs.3,680.00
3 X Rs. 1,226.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,226.67 with Koko
– රන්වන් කහ පැහැති පසුබිමක සූර්ය උදාවක මෝස්තරයකින් හැඩවුනු දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with a sunrise motif on a golden yellow background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.    
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A256

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
– කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt featuring a beautiful painting of a traditional hanging lamp used in ancient Sri Lanka, designed in green color on a yellow background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.    
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Sarong – B601

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
– කහ පැහැති පසුබිමක නවීන රටාවක් ඇසුරින් රතු පැහැති බතික් රටාවක් සහිතව නිර්මාණය කරන ලද දේශීය බතික් සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Sarong designed with modern red color pattern on a yellow background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt – A601

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
– කහ පැහැති පසුබිමක නවීන රටාවක් ඇසුරින් රතු පැහැති බතික් රටාවක් සහිතව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with modern red color pattern on a yellow background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.    
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A402

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
– ඓතිහාසික ඉතිහාසික මහනුවර පෙරහැරේ දර්ශනයක් ඇසුරෙන් සුදු පැහැති පසුබිමක සුලෝහිත පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed in maroon color on a white background inspired by a scene from the historic Kandy Perahera. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A506

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
– සුදු පැහැති පසුබිමක තද නිල් පැහැති බතික් රටාවක් සහිතව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with a dark blue batik pattern on a white background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.    
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A403

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
– තුරුහිසක සිටින මොණරෙකුගේ රටාවක් සමගින් රතු සහ කළු පැහැයන්ගෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed in red and black colors with a peacock staying on a tree. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Sarong – B010

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
–  සාම්ප්‍රදායික ලියවැල් රටා ඇසුරෙන් කලු පැහැති පසුබිමක කහ පැහැයෙන් රටා නිර්මාණය කරන ලද දේශීය බතික් සරමක් . – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Sarong with yellow patterns on a black color background using traditional scroll patterns. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt – A010

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
– සාම්ප්‍රදායික ලියවැල් රටා ඇසුරෙන් කහ පැහැති පසුබිමක කලු පැහැයෙන් රටා නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with black patterns on a yellow color background using traditional scroll patterns. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt & Sarong Kit – AB003

Rs.6,360.00
– ඉපැරණි ලාංකේය සිතුවම් සාම්ප්‍රදායේ එන හංස පූට්ටුව චිත්‍රය ඇසුරෙන් කහ පැහැති පසුබිමක කලු පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය  බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt & Sarong Kit designed with a yellow background, inspired by the pair of swans motif from the ancient Sri Lankan traditional paintings. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.