Sri Lankan Batik Sarong – B012
* කලු සහ කොල පැහැයෙන් යුතු නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය දේශීය බතික් සරමක්.
* මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
*An attractive indigenous batik sarong with trendy patterns in black and green colors.
* You can also get the shirt designed with this sarong pattern from us.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Sarong – B852 – Multicolour
* විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද බතික් සරමක්.
* මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A852 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik sarong designed in multicolors for gents
* Shirt (A852) is also available in the same design.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Sarong – B801 – Multicolour
* විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද බතික් සරමක්.
* මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A801 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik sarong designed in multicolors for gents
* Shirt (A801) is also available in the same design.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Sarong – B311 – Three Colour
* නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සරමක්.
* මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A311 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Trendy patterned attractive batik sarong.
* Shirt (A311) is also available in the same design.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Sarong – B406
* කලු සහ සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සරමක්.
* මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A406 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A Sri Lankan batik sarong kit with a trendy pattern in black color and white colour.
* Shirt (A406) is also available in the same design.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Sarong – B405
* කහ පසුබිමෙහි සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සරමක්.
* මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A405 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A Sri Lankan batik sarong kit with a trendy pattern in white color on yellow background.
* Shirt (A405) is also available in the same design.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Sarong – B603
* රන්වන් කහ පැහැයෙන් යුතු පසුබිමක කේසර සිංහයෙකුගේ ප්‍රතාපවත් රුවින් හැඩවුන ශ්‍රී ලාංකේය බතික් සරමක්.
* මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A603 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A Sri Lankan batik sarong with a majestic image of a saffron lion on a golden yellow background.
* Shirt (A603) is also available in the same design.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Sarong – B404
* සුදු පසුබිමෙහි සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද බතික් සරමක්.
* යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A404 – Shirt) සහ කාන්තා ලුන්ගි ඇඳුමද ( E507 – Batik Lungi Kit ) අප වෙතින් ලබාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik sarong designed in an exquisite lotus flower painting in maroon color on a white background.
* Shirt (A404 – Batik Shirt) and Ladieswear (E507 – Batik Lungi Kit ) are also available in the same design for Couple Kits.
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Sarong – B011
* කලු පැහයත් සුදු පැහයත් මුසුවුන ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම විවිධ හැඩතල ඇසුරින් නවීන පන්නයට නිර්මාණය කරන ලද බතික් සරමක්.
* යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A011 – Shirt) සහ සාරියද ( S031 – Batik Saree ) අප වෙතින් ලබාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik sarong designed in a modern style with different shapes for those of you who love black and white mixed clothes.
* Shirt (A011 – Shirt) and Ladieswear (S031 – Batik Saree ) are also available in the same design for Couple Kits.
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Sarong – B351 – Three Colour
* රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් සරමක්.
* මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A351 – Shirt) සහ කාන්තා ඇඳුම් ද ( B305 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A perfect batik sarong for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background.
* Shirt (A351 – Shirt) and Ladieswear (B305 – Batik Frock ) are also available in the same design for Couple Kits.
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Sarong – B256
* කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් සරමක්.
* මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A256 – Shirt) සහ කාන්තා ඇඳුම් ද ( C217 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A unique batik sarong made of yellow and green colours with a design of a traditional hanging oil lamp used in ancient Sri Lanka
* Shirt (A256 – Shirt) and Ladieswear (C217 – Batik Frock ) are also available in the same design for Couple Kits.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Sarong – B601
* කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන බතික් සරමක්.
* මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A601 – Sarong) සහ කාන්තා ඇඳුම් ද ( C601 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A modern batik sarong in a different style designed in red on a yellow background.
* Shirt (A601 – Shirt) and Ladieswear (C601 – Batik Frock ) are also available in the same design for Couple Kits.