KL311 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT – THREE COLOUR

Rs.3,780.00Rs.6,380.00
3 X Rs. 1,260.00 - Rs.2,126.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 - Rs.2,126.67 with Koko
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද  ළමා බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children's batik shirt and sarong designed for adorable little boys. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit. According to the size chart provided, the son can choose the right shirt and sarong. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

KL010 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT

Rs.3,380.00Rs.5,980.00
3 X Rs. 1,126.67 - Rs.1,993.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,126.67 - Rs.1,993.33 with Koko
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි  කලු සිතුවමකින්  නිර්මාණය කරන ළමා බතික් කමිසයක් සහ සරමක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ Kids batik shirt and sarong design with black painting on yellow background designed for cute little boys. Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit. You can choose the right size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

KL404 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT

Rs.3,380.00Rs.5,980.00
3 X Rs. 1,126.67 - Rs.1,993.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,126.67 - Rs.1,993.33 with Koko
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ළමා බතික් කමිසයක් සහ සරමක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children's batik shirt and sarong designed with a beautiful lotus flower painting in maroon on a white background, designed for cute little boys. Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit. You can choose the right size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

KL001 – BABY BOY’S (KIDS) BATIK SHIRT & SARONG KIT

Rs.3,380.00Rs.5,980.00
3 X Rs. 1,126.67 - Rs.1,993.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,126.67 - Rs.1,993.33 with Koko
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික කලා සම්ප්‍රදායේ වටිනා නිර්මාණයක් වන සඳකඩපහනක සිතුවමකින් හැඩවුන නිල් පැහැති ළමා බතික් කමිසයක් සහ සරමක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children’s batik shirt & sarong designed with a blue moonstone, which is a precious creation of the Sri Lankan art tradition, designed for cute little boys. Dresses for parents are available in matching patterns with this shirt & sarong kit. You can choose the right size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

KL005 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT

Rs.3,380.00Rs.5,980.00
3 X Rs. 1,126.67 - Rs.1,993.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,126.67 - Rs.1,993.33 with Koko
ඔබේ සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow ) ළමා බතික් කමිසයක් සහ සරමක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A golden yellow colour children’s batik shirt & sarong kit with Sri Lankan identity, designed for your adorable little boys. Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit. You can choose the right size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.