Showing 10–18 of 57 results

Sri Lankan Batik Saree – S225

Original price was: Rs.7,380.00.Current price is: Rs.6,480.00.
or 3 X Rs.2,160.00 with Koko

or 3 X Rs.2,160.00 with
සුදු පසුබිමෙහි තැඹිලි පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik saree with modern pattern in orange color on white background. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Sri Lankan Batik Saree – S626

Original price was: Rs.7,380.00.Current price is: Rs.6,480.00.
or 3 X Rs.2,160.00 with Koko

or 3 X Rs.2,160.00 with
වයලීනයක සිතුවමකින් නවීන පන්නයට නිර්මාණය කරන ලද සුදු පසුබිමෙහි සුලෝහිත (Maroon) පැහැති නවතම බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. Maroon color latest batik saree on white background with a modern design with a painting of a violin. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Sri Lankan Batik Saree – S625

Original price was: Rs.7,380.00.Current price is: Rs.6,480.00.
or 3 X Rs.2,160.00 with Koko

or 3 X Rs.2,160.00 with
සුදු පසුබිමෙහි තද රෝස පැහයෙන් රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. Attractive batik saree with dark pink pattern on white background. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Sri Lankan Batik Saree – S623

Original price was: Rs.7,380.00.Current price is: Rs.6,480.00.
or 3 X Rs.2,160.00 with Koko

or 3 X Rs.2,160.00 with
සුදු පසුබිමෙහි තැඹිලි පැහයෙන් රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. Attractive batik saree with orange color pattern on white background. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Sri Lankan Batik Saree – S622

Original price was: Rs.7,380.00.Current price is: Rs.6,480.00.
or 3 X Rs.2,160.00 with Koko

or 3 X Rs.2,160.00 with
වයලීනයක සිතුවමකින් සහ කලාත්මක රටා වලින් නවීන පන්නයට නිර්මාණය කරන ලද රන්වන් පැහැයට හුරු ලා දුඹුරු පැහැති නවතම බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. The latest batik saree in light brown (Golden brown) with a modern design with a violin design and artistic patterns. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Sri Lankan Batik Saree – S621

Original price was: Rs.7,380.00.Current price is: Rs.6,480.00.
or 3 X Rs.2,160.00 with Koko

or 3 X Rs.2,160.00 with
ලා පැහැති චාම් සාරි ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම නිල් පැහැයට හුරු අළු පැහැයකින් යුත් නවතම බතික් සාරියක් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. The latest batik saree in blue and gray colors for those you who love light coloured sarees. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Sri Lankan Batik Saree – S223

Original price was: Rs.7,380.00.Current price is: Rs.6,480.00.
or 3 X Rs.2,160.00 with Koko

or 3 X Rs.2,160.00 with
සුදු පැහැය මත තද රෝස පැහැයෙන් රටා මවන ලද නවීන පන්නයේ බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A modern-style batik saree with a dark pink pattern on white background. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Sri Lankan Batik Saree – S030

Original price was: Rs.7,380.00.Current price is: Rs.6,480.00.
or 3 X Rs.2,160.00 with Koko

or 3 X Rs.2,160.00 with
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. උසස් තත්වයේ රෙදි සහ වර්ණක භාවිතය නිසා සායම් ඉවත්වීමකින් හෝ අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක. 100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques. Used high-quality materials and perfectly finished for durable usage.

Sri Lankan Batik Saree – S220

Original price was: Rs.7,380.00.Current price is: Rs.6,480.00.
or 3 X Rs.2,160.00 with Koko

or 3 X Rs.2,160.00 with
කලු සහා කොල පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ (හැට්ට රෙද්ද සමග) යාර 7ක සම්මත දිගින් යුතු උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik saree with modern pattern in black colour on green background. 100% handmade Sri Lankan Batik Saree with the standard length of 7 yards (with jacket piece) using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.