Showing 13–24 of 25 resultsSorted by latest

Handmade Ladies Batik Top – D206

Original price was: Rs.2,980.00.Current price is: Rs.2,540.00.
– නිල් පැහැති පසුබිමක කළු පැහැති රටාවන් සහිතව දේශීයව නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Ladies Batik Top designed with black color patterns on a blue background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock – C506

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,970.00.
- කලු පැහැති පසුබිමක සුදු පැහයෙන් මල් සහ අනෙකුත් විවිද රටා සහිතව නිර්මාණය කරන ලද දේශීය බතික් ගවුමක්. - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Handmade Batik Frock designed with white color flowers and other various patterns on a black background. - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A504

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,970.00.
– සුදු පැහැති පසුබිමක රතු පැහැති බතික් රටාවක් සහිතව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with a red batik pattern on a white background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Saree – S209

Original price was: Rs.6,880.00.Current price is: Rs.5,880.00.
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko
– කලු පැහැයත් කොල පැහැයත් භාවිතා කරමින් පත්‍ර මණ්ඩල රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Saree designed with radial leaf mandala Designs using green and black colors – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt – A252

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,970.00.
– ලාංකේය කලා සාම්ප්‍රදායේ එන “ගරා යකා" වෙස්මුහුණක රුවක් සහිතව සුදු පැහැති පසුබිමක කලු පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed on a white background with a pattern of a black "Gara Yaka" mask from the Sri Lankan art tradition. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Sarong – B106

Original price was: Rs.2,880.00.Current price is: Rs.2,580.00.
3 X Rs. 860.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.860.00 with Koko
– කොල පැහැති පසුබිමක කලු පැහැති ඉස්කෝප්ප රටාවක් සහිතව නිර්මාණය කරන ලද දේශීය බතික් සරමක් . – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik sarong featuring a black ornamental spade motif on a green background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Saree – S206

Original price was: Rs.6,880.00.Current price is: Rs.5,880.00.
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko
– කහ පැහැති සමනලුන් රෑනක් සමගින් කහ පැහැයත් කළු පැහැයත් භාවිතා කරමින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Saree designed using yellow and black colors with a bunch of yellow color butterflies. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Ladies Batik Top – D202

Original price was: Rs.2,980.00.Current price is: Rs.2,540.00.
– සුදු පැහැති පසුබිමක අළු පැහැති රටාවන් සහිතව දේශීයව නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Ladies Batik Top designed with a gray color patterns on a white background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Saree – S203

Original price was: Rs.6,880.00.Current price is: Rs.5,880.00.
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko
– තැඹිලි පැහැති අට පෙති මල් රැසක් සමගින් තැඹිලි පැහැයත් කළු පැහැයත් භාවිතා කරමින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Saree designed using orange and black colors with a few eight-petal flowers in orange color. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt – A008

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,970.00.
– තැඹිලි පැහැති පසුබිමක කලු පැහැයෙන් යුතුව සාම්ප්‍රදායික රටාවන් ඇසුරෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed using traditional patterns with an orange color background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A006

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,970.00.
– ඉපැරණි ලාංකේය සිතුවම් රටා ඇසුරෙන් කොල පැහැති පසුබිමක කලු පැහැයෙන් රටා නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with black patterns on a green background inspired by ancient Sri Lankan painting patterns. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A002

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,970.00.
– ලා දුඹුරු පැහැති පසුබිමක නිලට හුරු කලු පැහැයෙන් යුතුව වනයේ සරන හස්තියෙකුගේ සහ ඒ ආශ්‍රිත රටාවන්ගෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with a blueish black color on a light brown background, featuring an elephant roaming the forest and related patterns. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page