Sri Lankan Batik Sarong – B013

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko

or 3 X Rs.993.33 with
* කහ පැහැති පසුබිමක කලු පැහැති බතික් රටාව (Cracking) පමණක් සහිත සරල බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A simple batik sarong with only black batik Cracking on a yellow background. * You can also get the shirt designed with a matching pattern for this sarong from us. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple payment options / Island-wide Free Delivery.  

Sri Lankan Batik Sarong – B331

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko

or 3 X Rs.993.33 with
* ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් ( C331 - Frock / E331 - Lungi) කුඩා දියණියන් (H331 - Redda Hatte /G331 - Kids Frock) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
*A batik sarong designed in sky blue with a sunrise for those of you who love Sri Lankan identity and charm. * You can also get the shirt designed with this sarong pattern from us. * For those who love same design dresses for the whole family, other than the shirt in same design we have designed ladies kits (C331 - Frock / E331 - Lungi) baby girl kits (H331 - Redda Hatte /G331 - Kids Frock) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in the same design.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques * Islandwide Free Delivery. * Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Sarong – B813 – Multicolour

Rs.3,780.00
or 3 X Rs.1,260.00 with Koko

or 3 X Rs.1,260.00 with
* සුදු පැහැයට වඩාත් හුරු ඇදුම්වල සියුම් වර්ණවත් රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන් නවීන පන්නයේ දේශීය බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් (E813 – Lungi) කුඩා දියණියන් (H814 – Redda Hatte) පුංචි පුතණුවන් (KL814-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A trendy Sri Lankan batik sarong for those of you who love subtle colorful patterns on clothes that are more common in white. * You can also get the shirt designed with this sarong pattern from us. * For those who love same design dresses for the whole family, other than the shirt in same design we have designed ladies kits (E813 – Lungi) baby girl kits (H814 – Redda Hatte) baby boy kits (KL814-Kids Shirt & Sarong Kit) in the same design. * Islandwide Free Delivery.

Sri Lankan Batik Sarong – B812 – Multicolour

Rs.3,780.00
or 3 X Rs.1,260.00 with Koko

or 3 X Rs.1,260.00 with
*වර්ණවත්  බතික් ඇදුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විචිත්‍ර වර්න රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද නවීන පන්නයේ දේශීය බතික් සරමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමට ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් ( C812 – Ladies Frock) කුඩා දියණියන් (G812 – Kid’s Frock) පුංචි පුතණුවන් (KL812-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Modern Sri Lankan batik sarong which designed in a variety of vibrant colors for those who love colorful batik clothes. * For those who love same design dresses for the whole family, other than the shirt in same design we have designed ladies kit (C812 – Ladies Frock) baby girl kits (G812 – Kid’s Frock) baby boy kits (KL812-Kids Shirt & Sarong Kit) in the same design. * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B811 – Multicolour

Original price was: Rs.3,780.00.Current price is: Rs.3,280.00.
or 3 X Rs.1,093.33 with Koko

or 3 X Rs.1,093.33 with
* කලු පැහැති පසුබිමක වර්ණවත් හැඩතල වලින් යුතු නවීන පන්නයේ දේශීය බතික් සරමක්. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A811 – Batik Shirt) සහ කාන්තා ඇඳුමද ( C811 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Modern Sri Lankan batik sarong with colorful patterns on a black background. * Shirt (A811 – Batik Shirt) and Ladieswear (C811 – Batik Frock ) are also available in the same design for Couple Kits. * Islandwide Free Delivery.

Sri Lankan Batik Sarong – B407

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko

or 3 X Rs.993.33 with
* සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල චාම් බතික් සරමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමට ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් ( E407 – Lungi) කුඩා දියණියන් (H407 – Lama Saree) පුංචි පුතණුවන් (KL407-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Simple batik sarong designed with a blue scroll pattern on a white background. * For those who love the same design dresses for the whole family, other than the shirt in the same design we have designed ladies kit (E407 – Lungi) baby girl kits (H407 – Lama Saree) baby boy kits (KL407-Kids Shirt & Sarong Kit) in the same design. * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B352 – Three Colour

Rs.3,380.00
or 3 X Rs.1,126.67 with Koko

or 3 X Rs.1,126.67 with
* රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ආකර්ශනීය බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් ( C352 - Frock / E352 - Lungi) කුඩා දියණියන් (H352 - Redda Hatte) පුංචි පුතණුවන් (KL352-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* An attractive batik sarong designed in traditional designs on a beige background with red and black color combination. * You can also get the shirt designed with this sarong pattern from us. * For those who love same design dresses for the whole family, other than the shirt in same design we have designed ladies kits (C352 - Frock / E352 - Lungi) baby girl kits (H352 - Redda Hatte) baby boy kits (KL352-Kids Shirt & Sarong Kit) in the same design.
* Islandwide Free Delivery.

Sri Lankan Batik Sarong – B321 – Three Colour

Rs.3,380.00
or 3 X Rs.1,126.67 with Koko

or 3 X Rs.1,126.67 with
* දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද  බතික් සරමක්. * මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමට ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් ( E321/E322 – Lungi Kits) කුඩා දියණියන් (H321 – Redda Hatte) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik sarong designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity. * You can also get the shirt designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the shirt in same design we have designed ladies kit (E321/E322 – Lungi Kits) baby girl kits (H321 – Redda Hatte) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design. * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B220

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko

or 3 X Rs.993.33 with
* කලු සහ අළු පැහැයෙන් හැඩගැන්වුනු නවතාවයකින් යුතු බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්  මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද  කමිසය මෙන්ම  (A220 – Batik Shirt), කාන්තා ඇඳුමද ( C220 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.   * A trendy batik sarong in black and grey colors. * You can also get the shirt designed with this sarong pattern from us. * Other than the same design Batik Shirt (A220 – Batik Shirt), Ladieswear (C220 – Batik Frock ) is also available in the same design for Couple Kits. * Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B012

Original price was: Rs.2,980.00.Current price is: Rs.2,480.00.
or 3 X Rs.826.67 with Koko

or 3 X Rs.826.67 with
* කලු සහ කොල පැහැයෙන් යුතු නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය දේශීය බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ *An attractive indigenous batik sarong with trendy patterns in black and green colors. * You can also get the shirt designed with this sarong pattern from us. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. * Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B852 – Multicolour

Rs.3,780.00
or 3 X Rs.1,260.00 with Koko

or 3 X Rs.1,260.00 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A852 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම සිදුකළ හැක. A batik sarong designed in multicolors for gents Shirt (A852) is also available in the same design. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Sarong – B801 – Multicolour

Rs.3,780.00
or 3 X Rs.1,260.00 with Koko

or 3 X Rs.1,260.00 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A801 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම සිදුකළ හැක. A batik sarong designed in multicolors for gents Shirt (A801) is also available in the same design. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.