* සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් විචිත්ර වර්ණ රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද ළමා බතික් ගවුමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්රිය කරන ඔබ වෙනුවෙන් මෙම ළමා බතික් ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB812 – Gent’s Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C812 – Frock) පුංචි පුතණුවන් (KL812 – Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ගවුම තෝරාගත හැක.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම/වාරික වශයෙන් ගෙවීමට ඇණවුම කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* Kid’s batik frock designed using a variety of vibrant colors for cute little girls.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB812 – Gent’s Shirt & Sarong Kit) ladies kits (C812 – Frock) baby boy kits (KL812-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the right kid’s frock size among seven sizes, according to the given size chart.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Place your order by a card payment / Installment payment plan or by selecting the Cash on Delivery option which you can pay after receiving the goods.
* Island-wide Free Delivery.