Gent’s White Sarong – B101
Rs.1,880.00
ආගමික උත්සව වලට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සහභාගීවීමට සුදුසු තනි සුදු පැහැති සරම.
උසස් තත්වයෙන් සහ මනා නිමාවකින් යුතුව සකසා ඇති මෙම සරම 45″ ක සම්මත උසකින් සමන්විත වේ.
ඔබගේ ඉල්ලීම මත අවශ්‍යනම් ප්‍රමාණයෙහි (Size) යම් වෙනස්කම් සිදුකරදිය හැක.
පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම සරමට ගැලපෙන තනි සුදු පැහැති ජාතික ඇඳුමට අදාල අත් දිග කමිසය මෙන්ම සුදු සාරිය/ඔසරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක.
දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම.
කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
In stock
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
High-quality Pure White Gent’s Sarong suitable for religious ceremonies and other special occasions.
The sarong has a standard height of 45”.
If necessary, some changes can be made in the “size” upon your request.
For those of you who need white dresses for the whole family, other than the white long sleeve shirt for this sarong, we have a wide range of clothes including white saree/osariya, frocks and other women’s clothing for ladies, white half saree (Lama Saree) and frock for little girls, white national kit for little boys.
Island-wide free delivery facility and overseas delivery facilities are available.
You may place the order and pay by using cards or other digital payment applications, or there is the option to pay for goods upon receipt as Cash on Delivery.
ආගමික උත්සව වලට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සහභාගීවීමට සුදුසු තනි සුදු පැහැති සරම.
උසස් තත්වයෙන් සහ මනා නිමාවකින් යුතුව සකසා ඇති මෙම සරම 45″ ක සම්මත උසකින් සමන්විත වේ.
ඔබගේ ඉල්ලීම මත අවශ්‍යනම් ප්‍රමාණයෙහි (Size) යම් වෙනස්කම් සිදුකරදිය හැක.
පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම සරමට ගැලපෙන තනි සුදු පැහැති ජාතික ඇඳුමට අදාල අත් දිග කමිසය මෙන්ම සුදු සාරිය/ඔසරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක.
දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම.
කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
| Weight | 300 g |
|---|