හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් හෙළ අත්කම්
Select category
  • Select category
  • BAGS
  • GENTS WEAR
    • Batik Sarongs
    • Batik Shirt & Sarong Kits
    • Batik Shirts
  • JEWELLERY
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Ladies Wear
    • Frocks (Dresses)
    • Kaftans
    • Lungi Kits
    • Lungi Sarongs
    • Poncho & Tops
    • Sarees
  • Uncategorized
  • Wall Hangers
Login / Register
0 Wishlist
0 Compare
0 items Rs.0.00
Menu
හෙළ අත්කම් හෙළ අත්කම්
0 items Rs.0.00
  • Home page
  • Ladies Wear
    • Frocks (Dresses)
    • Sarees
    • Poncho & Tops
    • Lungi Kits
    • Lungi Sarongs
    • Kaftans
  • Gents Wear
    • Batik Sarongs
    • Batik Shirts
    • Batik Shirt & Sarong Kits
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Family Kits
  • Jewellery
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • Wall Hangers
sri lankan batik kids redda hatte
kids lamasaree size chart
Click to enlarge
sri lankan batik kids redda hatte
kids lamasaree size chart
Home KIDS WEAR Lama Saree ( Redda Hatte ) H005 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)
sri lankan batik frocks kids handmade
G005 - BABY GIRLS (KIDS) BATIK FROCK Rs.2,280.00 – Rs.3,480.00Price range: Rs.2,280.00 through Rs.3,480.00
Back to products
sri lankan batik kids redda hatte handmade
H218 - BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE) Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00

H005 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)

Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00

ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow )  බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය).

සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.

මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පුංචි පුතුන්ගේ  කමිසය සහ සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක.

සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක.

කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

A golden yellow colour baby girl’s batik lama saree (Redda Hatte) with Sri Lankan identity, designed for your adorable little daughters.

100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material.

Kids Shirt & Sarong Kits and dresses for parents (Family Kit) are available in matching patterns with this dress.

You can choose the right frock size among seven sizes, according to the given size chart.

Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Islandwide Free Delivery.

Clear

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

Compare
Add to wishlist
SKU: H005 Category: Lama Saree ( Redda Hatte ) Tag: Kids Collection
Share:
  • Description
  • Additional information
  • Customize Product or Additional Quantity
Description

ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow )  බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය).

සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.

මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පුංචි පුතුන්ගේ  කමිසය සහ සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක.

සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක.

කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

A golden yellow colour baby girl’s batik lama saree (Redda Hatte) with Sri Lankan identity, designed for your adorable little daughters.

100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material.

Kids Shirt & Sarong Kits and dresses for parents (Family Kit) are available in matching patterns with this dress.

You can choose the right frock size among seven sizes, according to the given size chart.

Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Islandwide Free Delivery.

Additional information
Weight N/A
Customize Product or Additional Quantity

customize

    Related products

    kids white lamasaree poson
    Compare

    H101 – KIDS LAMASAREE / HALF SAREE – WHITE

    Rs.2,380.00 – Rs.3,580.00Price range: Rs.2,380.00 through Rs.3,580.00
    * වයස අවුරුදු 01ත් 14ත් අතර පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද තනි සුදු පැහැති ළමාසාරිය. * මෙම ඇඳුමටම ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද වැඩිහිටි ජාතික ඇඳුම ( AB101 – Gent's National Kit) මෙන්ම පුංචි පුතණුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද  සුදු පැහැති ජාතික ඇඳුම්ද (KL101 - Kids National Kit)  අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන ළමාසාරිය තෝරාගත හැක. * දහම් පාසලට, සිල් සමාදන්වීමට, භක්ති ගීත වැඩසටහන්වලට මෙන්ම අනෙකුත් ආගමික උත්සව සඳහා ගැලපෙන පරිදි උසස් තත්වයෙන් මනා නිමාවකින් යුතුව සකසා ඇත. * White Lama Saree (Half Saree) for little girls from age 01 to 14. * We have also designed Adult's National kits (AB101 - Gent's National Kit) and National kits (KL101 - Kids National Kit) for little boys in white colour. * You can choose the right Lama Saree size among seven sizes, according to the given size chart. * Made with high quality and well-finished to suit Dhamma School, Observe Sil, Devotional Songs Programs and other religious ceremonies.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik kids frocks handmade
    Compare

    G812 – BABY GIRLS (KIDS) BATIK FROCK – MULTICOLOUR

    Rs.2,780.00 – Rs.4,580.00Price range: Rs.2,780.00 through Rs.4,580.00
    * සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් විචිත්‍ර වර්ණ රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද  ළමා බතික් ගවුමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ළමා බතික් ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම්  ( AB812 – Gent’s Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C812 – Frock) පුංචි පුතණුවන් (KL812 - Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ගවුම තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Kid's batik frock designed using a variety of vibrant colors for cute little girls. * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB812 - Gent's Shirt & Sarong Kit)  ladies kits (C812 – Frock) baby boy kits (KL812-Kids Shirt & Sarong Kit) in the same design. * You can choose the right kid's frock size among seven sizes, according to the given size chart. * Multiple payment options / Island-wide Free Delivery.  
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik lamasaree handmade
    Compare

    H802 – BABY GIRLS BATIK REDDA HATTE – MULTICOLOUR

    Rs.3,680.00 – Rs.4,880.00Price range: Rs.3,680.00 through Rs.4,880.00
    * ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද අලංකාර බතික් රෙද්ද සහ හැට්ටය. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB802 – Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( E802 – Lungi) පුංචි පුතණුවන් (KL802-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *A beautiful batik kid's redda hatte with a multicolored pattern on a greenish-blue background for your adorable little girls * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB802 Shirt & Sarong Kit)  ladies kit (E802 – Lungi) baby boy kits (KL802-Kids Shirt & Sarong Kit) in the same design. * You can choose the right redda hatte size among seven sizes, according to the given size chart. * Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik kids redda hatte
    Compare

    H030 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)

    Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00
    ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි  කලු සිතුවමකින්  නිර්මාණය කරන බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A baby girl’s batik black design lama saree (Redda Hatte) with a yellow background , for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. You can choose the right lamasaree size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik kids redda hatte handmade
    Compare

    H321 – BABY GIRLS BATIK REDDA HATTE – THREE COLOR

    Rs.3,280.00 – Rs.4,580.00Price range: Rs.3,280.00 through Rs.4,580.00
    * ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් රෙද්ද සහ හැට්ටය (ළමා සාරිය). * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ළමා සාරියට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම (AB321 – Gent’s Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E321 – Lungi) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  ළමා සාරිය තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

    * Kids batik lama saree (Redda Hatte) designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity for your adorable little girls.

    * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB321 – Gent’s Shirt & Sarong Kit)  ladies kit (E321 – Lungi) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design.

    * Multiple Payment Options / Island-wide Free Delivery.

    Add to wishlist
    Select options
    Quick view
    batik redda hatte half saree handmade bathik
    Compare

    HANDMADE BATIK REDDA HATTE FOR KIDS – H226

    Rs.2,480.00 – Rs.3,380.00Price range: Rs.2,480.00 through Rs.3,380.00
    – පුංචි දියණියන් වෙනුවෙන් අලියෙකුගේ රුවක් සහිත කොල පැහැති බතික් රෙද්ද සහ හැට්ටය. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – handmade green color Batik Redda Hatte (Half Saree) with elephant design for kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik lama saree handmade new
    Compare

    H221 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)

    Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00
    * ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ළමාසාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ළමාසාරියට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම (AB221– Gent’s Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E221 – Lungi Kit) පුංචි පුතණුවන් (KL221-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  ළමාසාරිය තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Batik Lama Saree (Redda Hatte) designed in maroon and ivory colors with an extracted "Liyawel" design from traditional Sri Lankan wood carving arts for your sweet little daughters. * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB221 Shirt & Sarong Kit) ladies kit (E221 – Lungi Kit) baby boy kits (KL221-Kids Shirt & Sarong Kit) in the same design. * You can choose the right Lama Saree size among seven sizes, according to the given size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik handmade boys shirt sarong
    Compare

    KL010 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT

    Rs.3,380.00 – Rs.5,980.00Price range: Rs.3,380.00 through Rs.5,980.00
    සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි  කලු සිතුවමකින්  නිර්මාණය කරන ළමා බතික් කමිසයක් සහ සරමක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ Kids batik shirt and sarong design with black painting on yellow background designed for cute little boys. Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit. You can choose the right size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view

    Both In store & Online Shopping

    Islandwide Free Delivery.

    Worldwide Delivery

    Multiple Payment Options

    The online destination for genuine handmade batik from Sri Lanka, created with care and delivered with trust.
    කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය.
    උසස්ම නිමාවෙන් සුරක්ෂිතව ඔබේ නිවසට.
    • Our Showroom

      Hela Athkam
      No. 453,
      Main Street,
      Kegalle,
      Sri Lanka.

      Business Hours:
      Monday to Saturday – 8.30 am to 4.30 pm
      (Closed on Sunday and Mercantile Holidays)

       

    Information
    • Privacy Policy
    • Terms & Conditions
    • FAQs
    • Contact Us

     

    +94 743 788 988

    035 43 44 254

    info@helaathkam.com

    Hela Athkam - හෙළ අත්කම් 2025 CREATED BY Hela Athkam - හෙළ අත්කම් ONLINE STORE.
    • Home page
    • GENTS WEAR
      • Batik Sarongs
      • Batik Shirts
      • Batik Shirt & Sarong Kits
    • Ladies Wear
      • Frocks (Dresses)
      • Sarees
      • Poncho & Tops
      • Lungi Kits
      • Lungi Sarongs
      • Kaftans
    • KIDS WEAR
      • Baby Frocks
      • Baby Shirt & Sarong Kits
      • Lama Saree ( Redda Hatte )
    • Family Kits
    • JEWELLERY
      • Coconut Fiber
      • Coconut Shell
      • Red Clay
    • Wall Hangers
    • Wishlist
    • Compare
    • Login / Register
    Shopping cart
    Close
    Sign in
    Close

    Lost your password?

    No account yet?

    Create an Account
    Powered by Joinchat
    ආයුබෝවන්! හෙළ අත්කම් WhatsApp පාරිභෝගික සේවාවට සාදරයෙන් පිළිගනිමු.
    Hi, Welcome to Hela Athkam WhatsApp customer service.
    Start Chat