Handmade Batik Shirt & Sarong Kit For Kids - KL802
Handmade Batik Shirt & Sarong Kit For Kids - KL802 Price range: Rs.4,280.00 through Rs.6,980.00
Back to products
kids lama saree
H101 - Kids Lamasaree / Half Saree - White Price range: Rs.2,380.00 through Rs.3,580.00

Handmade Batik Redda Hatte For Kids – H362

Price range: Rs.3,580.00 through Rs.4,580.00

* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද  බතික් රෙද්ද සහ හැට්ටය .

පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB311 – Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C362 – Frock) කුඩා දියණියන් (G362 – Kids Frock) පුංචි පුතණුවන් (KL311-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.

* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන බතික්  රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක.

* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

* An attractive children’s batik Redda Hatte/Lama Sare designed in blue color with a trendy pattern for cute little girls.

* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB311 Shirt & Sarong Kit)  ladies kits (C362 – Frock) baby girl kits (G362 – Kids Frock) baby boy kits (KL311-Kids Shirt & Sarong Kit) in the same design.

* You can choose the right redda hatte size according to the given size chart.

* Multiple payment options / Island-wide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: H362 Category: Tag:
Description

* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද  බතික් රෙද්ද සහ හැට්ටය .

පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB311 – Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C362 – Frock) කුඩා දියණියන් (G362 – Kids Frock) පුංචි පුතණුවන් (KL311-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.

* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන බතික්  රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක.

* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.

* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

* An attractive children’s batik Redda Hatte/Lama Sare designed in blue color with a trendy pattern for cute little girls.

* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB311 Shirt & Sarong Kit)  ladies kits (C362 – Frock) baby girl kits (G362 – Kids Frock) baby boy kits (KL311-Kids Shirt & Sarong Kit) in the same design.

* You can choose the right redda hatte size according to the given size chart.

* 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material.

* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

* Islandwide Free Delivery.

Additional information
Weight N/A
Customize Product or Additional Quantity

customize