batik kids shirt sarong handmade bathik
Handmade Batik Shirt & Sarong Kit For Kids - KL005 Price range: Rs.3,380.00 through Rs.5,980.00
Back to products
batik kids lamasaree handmade bathik
Handmade Batik Half Saree For Kids - H218 Original price was: Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00.Current price is: Rs.2,540.00 – Rs.3,640.00Price range: Rs.2,540.00 through Rs.3,640.00.

Handmade Batik Half Saree For Kids – H005

Price range: Rs.2,980.00 through Rs.4,280.00

ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow )  බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය).

සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.

මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පුංචි පුතුන්ගේ  කමිසය සහ සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක.

සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක.

කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

A golden yellow colour baby girl’s batik lama saree (Redda Hatte) with Sri Lankan identity, designed for your adorable little daughters.

100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material.

Kids Shirt & Sarong Kits and dresses for parents (Family Kit) are available in matching patterns with this dress.

You can choose the right frock size among seven sizes, according to the given size chart.

Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Islandwide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: H005 Category: Tag:
Description

ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow )  බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය).

සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.

මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පුංචි පුතුන්ගේ  කමිසය සහ සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක.

සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක.

කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

A golden yellow colour baby girl’s batik lama saree (Redda Hatte) with Sri Lankan identity, designed for your adorable little daughters.

100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material.

Kids Shirt & Sarong Kits and dresses for parents (Family Kit) are available in matching patterns with this dress.

You can choose the right frock size among seven sizes, according to the given size chart.

Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Islandwide Free Delivery.

Additional information
Weight N/A
Customize Product or Additional Quantity

customize