Handmade Batik Redda Hatte For Kids – H225

Price range: Rs.2,780.00 through Rs.2,980.00

– පුංචි දියණියන් වෙනුවෙන් නිල් සහ සුදු පැහැති බතික් රෙද්ද සහ හැට්ටය.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– handmade blue & white Batik Redda Hatte (Half Saree) for kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: H225 Category: Tag:
Description

Sri Lankan handmade Batik Redda Hatte (Half Saree) for kids with manufactured by “Hela Athkam

Product Specifications
– Available sizes : Kids size 02 to 10 (05 Sizes)
– Material : Cotton
– Weight : 200g – 300g
– Color : Blue & White

Payment Options
– Debit & Credit card payments including VISA & Master
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

100% අතින් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික්  රෙද්ද සහ හැට්ටය.

ඇඳුමේ විස්තර
– ඇඳුමේ ප්‍රමාණ : 02 සිට 10 දක්වා (ප්‍රමාණ පහකින්)
– රෙදි වර්ගය: කපු
– බර: 200g – 300g අතර
– ඇඳුමේ වර්ණය: නිල් සහ සුදු

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Visa/Master ඇතුලු Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight N/A