හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් හෙළ අත්කම්
Select category
  • Select category
  • BAGS
  • GENTS WEAR
    • Batik Sarongs
    • Batik Shirt & Sarong Kits
    • Batik Shirts
  • JEWELLERY
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Ladies Wear
    • Frocks (Dresses)
    • Kaftans
    • Lungi Kits
    • Lungi Sarongs
    • Poncho & Tops
    • Sarees
  • Uncategorized
  • Wall Hangers
Login / Register
0 Wishlist
0 Compare
0 items Rs.0.00
Menu
හෙළ අත්කම් හෙළ අත්කම්
0 items Rs.0.00
  • Home page
  • Ladies Wear
    • Frocks (Dresses)
    • Sarees
    • Poncho & Tops
    • Lungi Kits
    • Lungi Sarongs
    • Kaftans
  • Gents Wear
    • Batik Sarongs
    • Batik Shirts
    • Batik Shirt & Sarong Kits
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Family Kits
  • Jewellery
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • Wall Hangers
sri lankan batik kids redda hatte handmade new
kids lamasaree size chart
Click to enlarge
sri lankan batik kids redda hatte handmade new
kids lamasaree size chart
Home KIDS WEAR Lama Saree ( Redda Hatte ) Handmade Batik Redda Hatte For Kids – H312
sri lankan batik lungi kit handmade
Handmade Batik Lungi Full Kit - E312 Rs.6,280.00
Back to products
sri lankan batik kids shirt sarong handmade new
Handmade Batik Shirt & Sarong Kit For Kids - KL312 Rs.3,780.00 – Rs.6,380.00Price range: Rs.3,780.00 through Rs.6,380.00

Handmade Batik Redda Hatte For Kids – H312

Rs.3,280.00 – Rs.4,580.00Price range: Rs.3,280.00 through Rs.4,580.00

* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ආකර්ශනීය ළමා බතික් රෙද්ද සහ හැට්ටය.

* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB312 – Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( E312 – Lungi) පුංචි පුතණුවන් (KL322-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.

* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක.

* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

* Kid’s Batik redda hatte designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination.

* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB312 Shirt & Sarong Kit)  ladies kits (E312 – Lungi) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in the same design.

* You can choose the correct redda hatte size among seven sizes, according to the given size chart.

* Islandwide Free Delivery.

Clear

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

Compare
Add to wishlist
SKU: H312 Category: Lama Saree ( Redda Hatte ) Tag: Kids Collection
Share:
  • Description
  • Additional information
  • Customize Product or Additional Quantity
Description

* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ආකර්ශනීය ළමා බතික් රෙද්ද සහ හැට්ටය.

* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB312 – Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( E312 – Lungi) පුංචි පුතණුවන් (KL322-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.

* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක.

* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.

* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

* Kid’s Batik redda hatte designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination.

* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB312 Shirt & Sarong Kit)  ladies kits (E312 – Lungi) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in the same design.

* You can choose the correct redda hatte size among seven sizes, according to the given size chart.

* 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material.

* Islandwide Free Delivery.

* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

 

Additional information
Weight N/A
Customize Product or Additional Quantity

customize

    You may also like…

    sri lankan batik kids shirt sarong handmade new
    Compare

    Handmade Batik Shirt & Sarong Kit For Kids – KL312

    Rs.3,780.00 – Rs.6,380.00Price range: Rs.3,780.00 through Rs.6,380.00
    * සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් සරම සහ කමිසය. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB312 - Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E312 - Lungi) කුඩා දියණියන් (H312 - Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ *A kid's batik shirt sarong kit designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination for cute little boys. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB312 Shirt & Sarong Kit) ladies kits (E312 - Lungi) baby girl kits (H312 - Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik lungi kit handmade
    Compare

    Handmade Batik Lungi Full Kit – E312

    Rs.6,280.00
    3 X Rs. 2,093.33 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.2,093.33 with Koko Koko
    * තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ආකර්ශනීය සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්. * උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL (Middle Length) දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  හැක. පහල ලුන්ගි කොටස ඔබ තොරගන්නා උඩුකය කොටසට ගැලපෙන ප්‍රමාණයට නිර්මාණය කර ඇත. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ලුන්ගි ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB312 - Shirt & Sarong Kit)  කුඩා දියණියන් (H312 - Redda Hatte) පුංචි පුතණුවන් (KL312-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * An attractive Lungi Kit designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination. * Middle Length Lungi Top is available in Small to 5XL size. The lower part of the lungi is designed to match the Lungi Top size you selected. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB312 Shirt & Sarong Kit) baby girl kits (H312 - Redda Hatte) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in the same design. * Multiple Payment Options / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view

    Related products

    -15%
    sri lankan batik kids redda hatte
    Compare

    Handmade Batik Half Saree For Kids – H030

    Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00 Original price was: Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00.Rs.2,540.00 – Rs.3,640.00Price range: Rs.2,540.00 through Rs.3,640.00Current price is: Rs.2,540.00 – Rs.3,640.00Price range: Rs.2,540.00 through Rs.3,640.00.
    ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි  කලු සිතුවමකින්  නිර්මාණය කරන බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A baby girl’s batik black design lama saree (Redda Hatte) with a yellow background , for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. You can choose the right lamasaree size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik kids lama saree handmade
    Compare

    Handmade Batik Half Saree For Kids – H507

    Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00
    ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A baby girl’s batik with a beautiful lotus flower painting in maroon  lama saree (Redda Hatte) on a white background , for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. You can choose the right frock size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    elephant batik redda hatte half saree bathik
    Compare

    Handmade Batik Redda Hatte For Kids – H222

    Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00
    – තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් ළමාසාරියක් (රෙද්ද සහ හැට්ටය). – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – handmade Batik Redda Hatte (Half Saree) for kids designed in black and white colours with a design of an elephant ambling around the trees and a related pattern. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik kids lama saree handmade
    Compare

    Handmade Batik Half Saree For Kids – H407

    Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00
    * ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල චාම් බතික් ළමාසාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ළමාසාරියට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම (AB407 - Gent's Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E407 – Lungi) පුංචි පුතණුවන් (KL407-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  ළමාසාරිය තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *  Simple batik Lama Saree designed with a blue scroll pattern on a white background for your sweet little daughters. (Batik Redda Hatte). * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB407 Shirt & Sarong Kit)  ladies kit (E407 – Lungi) baby boy kits (KL407-Kids Shirt & Sarong Kit) in the same design. * You can choose the right Lama Saree size among seven sizes, according to the given size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik frocks kids handmade
    Compare

    Handmade Batik Frock For Kids – G362

    Rs.2,680.00 – Rs.4,480.00Price range: Rs.2,680.00 through Rs.4,480.00
    සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ An attractive children's batik dress designed for cute little girls. Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock. You can choose the right frock size according to the given size chart. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik frocks kids handmade
    Compare

    Handmade Batik Frock For Kids – G005

    Rs.2,280.00 – Rs.3,480.00Price range: Rs.2,280.00 through Rs.3,480.00
    ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow ) ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පුංචි පුතුන්ගේ  කමිසය සහ සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A golden yellow colour baby girl's batik frock with Sri Lankan identity, designed for your adorable little daughters. Kids Shirt & Sarong Kits and dresses for parents (Family Kit) are available in matching patterns with this frock. You can choose the right frock size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    -15%
    sri lankan batik kids redda hatte handmade
    Compare

    Handmade Batik Half Saree For Kids – H218

    Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00 Original price was: Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00.Rs.2,540.00 – Rs.3,640.00Price range: Rs.2,540.00 through Rs.3,640.00Current price is: Rs.2,540.00 – Rs.3,640.00Price range: Rs.2,540.00 through Rs.3,640.00.
    ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය සමනලයෙකුගේ රුවින් හැඩවුන රෝස පැහැති බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A pink colour baby girl’s batik lama saree (Redda Hatte) with a beautiful design of a butterfly, for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. You can choose the right frock size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik kids redda hatte handmade
    Compare

    Handmade Batik Redda Hatte For Kids – H814

    Rs.3,680.00 – Rs.4,880.00Price range: Rs.3,680.00 through Rs.4,880.00
    * ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් විචිත්‍ර වර්ණයන්ගෙන් ඉලක්කම් සහ අකුරු සිතුවම් කරන ලද අලංකාර බතික් රෙද්ද සහ හැට්ටය. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB813 – Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( E813 – Lungi) පුංචි පුතණුවන් (KL814-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.   *A beautiful batik kid's redda hatte with numbers and letters painted in vibrant colors for your adorable little girls * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB813 Shirt & Sarong Kit)  ladies kit (E813 – Lungi) baby boy kits (KL814-Kids Shirt & Sarong Kit) in the same design. * You can choose the right redda hatte size among seven sizes, according to the given size chart. * Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view

    Both In store & Online Shopping

    Islandwide Free Delivery.

    Worldwide Delivery

    Multiple Payment Options

    The Online Destination for Genuine Handmade Batik from Sri Lanka, Created with Care and Delivered with Trust.
    කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය.
    උසස්ම නිමාවෙන් සුරක්ෂිතව ඔබේ නිවසට.
    • Our Showroom

      Hela Athkam
      No. 453,
      Main Street,
      Kegalle,
      Sri Lanka.

      Business Hours:
      Monday to Saturday – 8.30 am to 4.30 pm
      (Closed on Sunday and Mercantile Holidays)

       

    Information
    • Privacy Policy
    • Terms & Conditions
    • FAQs
    • Contact Us

     

    +94 743 788 988

    035 22 34 988

    info@helaathkam.com

    Hela Athkam - හෙළ අත්කම් 2025 CREATED BY Hela Athkam - හෙළ අත්කම් ONLINE STORE.
    • Home page
    • GENTS WEAR
      • Batik Sarongs
      • Batik Shirts
      • Batik Shirt & Sarong Kits
    • Ladies Wear
      • Frocks (Dresses)
      • Sarees
      • Poncho & Tops
      • Lungi Kits
      • Lungi Sarongs
      • Kaftans
    • KIDS WEAR
      • Baby Frocks
      • Baby Shirt & Sarong Kits
      • Lama Saree ( Redda Hatte )
    • Family Kits
    • JEWELLERY
      • Coconut Fiber
      • Coconut Shell
      • Red Clay
    • Wall Hangers
    • Wishlist
    • Compare
    • Login / Register
    Shopping cart
    Close
    Sign in
    Close

    Lost your password?

    No account yet?

    Create an Account
    Powered by Joinchat
    ආයුබෝවන්! හෙළ අත්කම් WhatsApp පාරිභෝගික සේවාවට සාදරයෙන් පිළිගනිමු.
    Hi, Welcome to Hela Athkam WhatsApp customer service.
    Start Chat