batik kids redda hatte handmade bathik
Handmade Batik Redda Hatte For Kids - H321 Price range: Rs.3,980.00 through Rs.4,380.00
Back to products
batik kids redda hatte handmade bathik
Handmade Batik Redda Hatte For Kids - H814 Price range: Rs.3,680.00 through Rs.4,880.00

Handmade Batik Half Saree For Kids – H407

Price range: Rs.2,980.00 through Rs.4,080.00

– සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් ළමාසාරියක් (රෙද්ද සහ හැට්ටය).
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Redda Hatte (Half Saree) for kids designed with a blue scroll pattern on a white background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: H407 Category: Tag:
Description

Sri Lankan handmade Batik Redda Hatte (Half Saree) for kids designed with a blue scroll pattern on a white background manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Available sizes : Kids size 02 to 14 (07 Sizes)
– Material : Cotton
– Weight : 200g – 300g
– Color : Blue & White

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  රෙද්ද සහ හැට්ටය.

ඇඳුමේ විස්තර
– ඇඳුමේ ප්‍රමාණ : 02 සිට 14 දක්වා (ප්‍රමාණ හතකින්)
– රෙදි වර්ගය: කපු
– බර: 200g – 300g අතර
– ඇඳුමේ වර්ණය: නිල් සහ සුදු

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight N/A